ලොකු උදව්වක් ඕන..Computer Hardware
යාලුවනේ... මට ලොකු උදව්වක් ඕන. මම ඊයෙ kingston DDR3-1333 (2GB) රැම් එකක් ගත්ත. මගේ තියෙන්නෙත් ඒ ජාතියෙම kingston DDR3- 1333(2GB) එකක්. ඒත් රැම් දෙකම එකට ගැහුවම කම්පියුටර් එක ඕන් වෙන්නෙත් නැහැ. දෙක වෙන වෙනම ගැහුවම වැඩ. මගෙ තියන බෝර්ඩ් එක MSI G41M-P23. දැනට වැඩ කරන FSB එක 800 MHz. මේ වගේ දෙයක් ගැන අත්දැකීම තියනව නම් මාත් එක්ක බෙදාගන්න,,