ලොකු උදව්වක් දෙන්න

baba2

Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    ලොකු උදව්වක් දෙන්න

    මගෙ හාඩ් ඩික්ස් එක xp ,windows7,windows8 ඉ්ස්ටෝල් වෙන්නෙ නෑ පාටිෂන් වත් පෙන්නන්නෙනෑ උබුන්ටු ඉ්ස්ටෝල් කරන්න බෑ ඒත් උබුන්ටු දාල වැඩ කරන්න පුලුවන්
    හාඩ් ඩික්ස් එකේ ඩ්‍රයිවර්ස් එක පෙන්නන්නෙ නැහැ බූට් කරනකොට දැන් වෙන හාඩ් ඩික්ස් එකකින් වැඩ කරන්නෙ

    රිකවඅරි කරන්න් බෑ:(

    හදා ගන්න විදියක් නැදද:nerd:
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    හොද වැඩේ උබට..හැමදාම අනුන්ට කියල නිකන් වැඩ කර ගෙන උන්ගේ මහන්සිය දෙන්නේ නැතුව ඉන්නකොට ඔහොම තමයි :(
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    ubuntu dala nam wada karanna puluwan habai intalll karanna baa. පාටිෂන් පෙන්න්නෙ නැහැ ??????????
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පාර්ටිෂන් පෙන්නන්නෑ කියන්නේ මොකුත්ම නෑද???
    අන්කලෙක්ටඩ් ස්පේස් එක පෙන්නන්නෙත් නෑද?
    වෙන හාර්ඩ් එකකින් බූට් කරාම පෙන්නන්නෙත් නෑද?
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    ubuntu walin nam wada karanna puluwa???? wana hdd eka dala tiyanna. ett පාටිෂන් පෙන්න්නෙ නැහැ
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඔය වගේ එකක් ගොඩගන්න කරන්න තියෙන්නේ වෙන මැශින් එකකට හයි කරලා ඒක හරහා මොනා හරි කරහන්.. මොකද හාඩ් එකේ ඩ්‍රයිවර්ස් නැතුව ඇති.. (ඩ්‍රයිවර්ස් කීවෙ හාඩ් එක මැනුෆැක්ට් කරනකොට දාන ඩේටා)වෙන මැශින් එකකට හයි කරපුවාමත් හාඩ් එක පෙන්නනේ නැත්නම් ඕක අල්ලලා විසි කරහන්
     
    May 10, 2012
    466
    122
    0
    255
    Try this
    boot with windows cd.
    when start set up, hit ctrl + f10, ( to open cmd)
    then type " bootrec/fixboot". hit enter.
    again type "bootrec/fixmbr"hit enter.
    restart
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    Try this
    boot with windows cd.
    when start set up, hit ctrl + f10, ( to open cmd)
    then type " bootrec/fixboot". hit enter.
    again type "bootrec/fixmbr"hit enter.
    restart


    tawa tikak pahadili karanna?