ලොකු උදව්වක් දෙන්න
මගෙ හාඩ් ඩික්ස් එක xp ,windows7,windows8 ඉ්ස්ටෝල් වෙන්නෙ නෑ පාටිෂන් වත් පෙන්නන්නෙනෑ උබුන්ටු ඉ්ස්ටෝල් කරන්න බෑ ඒත් උබුන්ටු දාල වැඩ කරන්න පුලුවන්
හාඩ් ඩික්ස් එකේ ඩ්රයිවර්ස් එක පෙන්නන්නෙ නැහැ බූට් කරනකොට දැන් වෙන හාඩ් ඩික්ස් එකකින් වැඩ කරන්නෙ
රිකවඅරි කරන්න් බෑ
හදා ගන්න විදියක් නැදද