ලොකු උදව්වක් නොබලා යන්න එපා
උබලාට මම කිව්වා මම එකෙක්ට රට යන්න ලක්ෂ 5 ක් දුන්න කතාව ඌ තාම සල්ලි දුන්නෙ නැහැ
හැබයිමිනිහා තාම කතා කරනවා කොල් වලට ආන්සර් කරනවා මට මිනිහගේ ඇඩ්‍රස් එක හොය ගන්න ඕනේ ඩයලොග් හා එටිසලාට් නම්බර් එකක් තියෙන්නෙ නැත්තම් මිනිහාට වෙසල් එකක් තියෙනවා මට එක නම්බර් එක හෙට අනින්දාට බලා ගන්න පුළුවන් එහෙම උනොත් මිනිහාගේ ඇඩ්‍රස් එක ගන්නෙ කොහමද බන්
පිලිස් මචංලා ලොකු උදව්වක්