ලොකු උදව්වක් මචන්.....

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ලොකු උදව්වක් මචන්.....

    කාවහරි ඉන්නවද බැසිල් රාජපක්ෂ මැතිතුමාව.........
    සම්බන්ධ කරල දෙන්න පුළුවන් කෙනෙක් එළකිරියෙ...
    ලොකු උදව්වක් මචන්.....
    PM එකක් හරි දාන්න නැත්නම් බම්ප් එකක් හරි......
    :cool::cool::cool::cool:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උදව්වක් හැටියට ත්‍රේඩ් එක ඉදිරියට ගත්තා..

    ඒ උදව්ව කියන්න පුලුවන් උදව්වක් නම් මෙතන කියන්න..
    එහෙම කිව්වා නම්.. සමහර වේලාවට ඒ මැතිතුමා ලව්වා කරන්න යන උදව්ව
    අපේ එළකිරි අඩවියේ යාලුවන්ට වුනත් ඔයාට කරලා දෙන්න පුලුවන් වෙයි..
     
    • Like
    Reactions: inranasingha

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    උදව්වක් හැටියට ත්‍රේඩ් එක ඉදිරියට ගත්තා..

    ඒ උදව්ව කියන්න පුලුවන් උදව්වක් නම් මෙතන කියන්න..
    එහෙම කිව්වා නම්.. සමහර වේලාවට ඒ මැතිතුමා ලව්වා කරන්න යන උදව්ව
    අපේ එළකිරි අඩවියේ යාලුවන්ට වුනත් ඔයාට කරලා දෙන්න පුලුවන් වෙයි..

    tx..machan eka loku story ekak methana kiyanna behe....
    anyway tx...again..
     
    May 21, 2011
    127
    5
    0

    හරියට හරි මචන්:yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    tx..machan eka loku story ekak methana kiyanna behe....
    anyway tx...again..

    පුද්ගලික හේතුවක් මත ද ?
    එහෙමත් නැත්නම් අපේ රට වෙනුවෙන් ද ඒ උදව්ව ඉල්ලන්නේ ?
    කොහොම වුනත් කමක් නෑ..
    ඔයාගේ ඒ ප්‍රශ්නේ නිරාකරණය කර ගන්න ලැබේයි කියලා
    අපි අපෙක්ෂා කරනවා..
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    ගොඨාභය රාජපක්ෂ ගේ නම් පුද්ගලික ජංගම දුරකථන අංකයක් තියෙනවා..
    නමුත් අවශ්‍ය කාරණය නොදැන ඒක දෙන්න නිකම් මක්කද මක්කද වගේ:lol:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    smiley-bounce015.gif
    [/url][/IMG]