ලොකු උදව්වක් - Campbell Biology 10th edition
කාගේ හරි ළග තියෙනවද Campbell Biology (10th edition) පොත. සොෆ්ට් කොපි එකක් නෙවෙයි, පොත. බුක් ෂොප්වල තියෙන්නේ අලුත් එඩිෂන් එක. පරෙස්සමට ආයෙත් දෙනව කියල පොරොන්දු වෙනවා.
බලල යන්න එපා. බම්ප් එකක්වත් දාන්න.