ලොකු උදව්වක් crutches මල්ලි හදිසියෙ ඇක්සිඩන්ට් උනා. තියෙන කෙනෙක් පාවිච්චි කරන්නේ නැති crutches (කිහිලි කරු) දෙකක් හොයල දෙනවද ලොකු උදව්වක් මම පිලියන්දල