ලොකු උදව්වක් crutches

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    ලොකු උදව්වක් crutches

    මල්ලි හදිසියෙ ඇක්සිඩන්ට් උනා. තියෙන කෙනෙක් පාවිච්චි කරන්නේ නැති crutches (කිහිලි කරු) දෙකක් හොයල දෙනවද ලොකු උදව්වක්
    මම පිලියන්දල
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    bump
    owa sanipa wenakan use karanna dena thanma thinawa poddak vpn ekak dala hari fb gihin search karala balanna
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,191
    2,393
    113
    Srilanka
    මල්ලි හදිසියෙ ඇක්සිඩන්ට් උනා. තියෙන කෙනෙක් පාවිච්චි කරන්නේ නැති crutches (කිහිලි කරු) දෙකක් හොයල දෙනවද ලොකු උදව්වක්
    මම පිලියන්දල

    මම කාලයක් පාවිච්චි ආමි එකේ අයියා කෙනෙක්ගේ එකක් පාවිච්චි කලා.පස්සේ හොද උනාට පස්සෙ ආපහු එයාටම දුන්නා.. ආමි අයි ෆෝසස් ඉදලා ආබාධිත උන කව්රු හරි අදුරන කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් අහල බලන්න. එයාල ලග ගොඩක් වෙලාවට තියෙන්න පුළුවන්