ලොකු උදව්වක් GAQ B.A. in Mass Communication @ University Of Kelaniya
ම්චන්ලා මට ලොකු උදව්වක් ඕනි...
මම මීට මාස කීපයකට කලින් ඉදල
කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන ශ්‍රාස්ත්‍රවේදී භාහිර උපාධිය ( GAQ B.A. in Mass Communication @ University Of Kelaniya ) සදහා පෞද්ගලික පංති සදහා සහභාගී උනා...
ඒත් මට දැනට මාස 4ක වගේ ඉදල මට කිසිම පංතියකට යන්න බැරි උනා...
පොඩි පොඩි කරදර ටිකක් නිසා... මට දැන් හොදටම ඇනිලා ඉන්නෙ.
මේකට අදාල වෙන්නෙ
*සිංහල
*මාධ්‍ය අධ්‍යයනය
*සමාජ විද්‍යාව
කියන විශයන් 3...
අනේ මේ විශයන් 3ට අදාලව GAQ පංති යන අය ඕනි තරම් ඉන්නව ඇති... මට ලොකු උදව්වක් ඕනි. ඔයාලගෙ ලග දැනට ඔය තියෙන Note ටික Photo Copy කර ගන්න දෙන්න පුලුවන් කෙනෙක් මට උදව් කරන්න. ( Photo copy ණයට කර ගන්න නෙමේ හොදේ... මගේ ගානේ... සමහර කස්ටිය කරල දෙන්න කිව්වම බයයිනෙ අතින් ලයින් වෙයි කියල...
) මම තියෙන කෙනෙක්ව හමුවෙන්න එන්න පුලුවන්... නුගේගොඩ මහරගම කොට්ටාව ආසන්නයේ අය උදව් කරන්න..
ලොකු උදව්වක්...