ලොකු උදව්වක් GAQ B.A. in Mass Communication @ University Of Kelaniya

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    ලොකු උදව්වක් GAQ B.A. in Mass Communication @ University Of Kelaniya

    ම්චන්ලා මට ලොකු උදව්වක් ඕනි...
    මම මීට මාස කීපයකට කලින් ඉදල

    කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන ශ්‍රාස්ත්‍රවේදී භාහිර උපාධිය ( GAQ B.A. in Mass Communication @ University Of Kelaniya ) සදහා පෞද්ගලික පංති සදහා සහභාගී උනා...

    ඒත් මට දැනට මාස 4ක වගේ ඉදල මට කිසිම පංතියකට යන්න බැරි උනා...
    පොඩි පොඩි කරදර ටිකක් නිසා... මට දැන් හොදටම ඇනිලා ඉන්නෙ.

    මේකට අදාල වෙන්නෙ

    *සිංහල
    *මාධ්‍ය අධ්‍යයනය
    *සමාජ විද්‍යාව

    කියන විශයන් 3...

    අනේ මේ විශයන් 3ට අදාලව GAQ පංති යන අය ඕනි තරම් ඉන්නව ඇති... මට ලොකු උදව්වක් ඕනි. ඔයාලගෙ ලග දැනට ඔය තියෙන Note ටික Photo Copy කර ගන්න දෙන්න පුලුවන් කෙනෙක් මට උදව් කරන්න.
    ( Photo copy ණයට කර ගන්න නෙමේ හොදේ... මගේ ගානේ... සමහර කස්ටිය කරල දෙන්න කිව්වම බයයිනෙ අතින් ලයින් වෙයි කියල...:P ) මම තියෙන කෙනෙක්ව හමුවෙන්න එන්න පුලුවන්... නුගේගොඩ මහරගම කොට්ටාව ආසන්නයේ අය උදව් කරන්න..

    :confused:ලොකු උදව්වක්...:confused:
     

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    ithin ba Giyapu Clz Eke Danna un nadda bun..........Clz thiyena thanakata palayan....Kiwwama dei ,Igena gannawata Irisiya karana Ponneyek Arenna Wena ona ekek illuwama Denawa..
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මචන් දැන් පන්ති යන්නෙ නෑ එකයි අවුල අලුතෙන් එකකට යන්න හදන්නෙ... යන්න කලින් Note ටික complete කරගෙන යන්න හදන්නෙ නැත්නම් සේරම අවුල් වෙලා GAQ එපා වෙලා යාවි ඒකයි...
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    කැළණිය විශ්ව විද්‍යාලයේ ශ්‍රාස්ත්‍රවේදී­­­ භාහිර උපාධිය ( GAQ B.A. @ University Of Kelaniya ) සදහා වන
    *සිංහල
    *මාධ්‍ය අධ්‍යයනය
    *සමාජ විද්‍යාව

    කියන විශයන් 3හි පලමු අවුරුද්දේ මුල් මාස 6ට වගේ අදාල Notes ටික හොයාගන්න පුලුවන්ද? තියෙන කෙනෙක් ඉන්නවද? මට Photo Copies ටිකක් ගන්න තිබුණා නම් ලොකු දෙයක්...