try ekak demu machan.kohoma hari hoya gamu. balapanko mama ewapu mail ekakth ekamada kiyala.
bee ekek thibba eka ahala neme mama euwe.
මම Mail බැලුවා. bee mp3 එකේ තිබුනු එකම තමයි මච්න්. අවුලක් නැහැ. උබගේ මහන්සියට Thanks කොල්ලෝ.
උඹ නම් එල කොල්ලෙක්. උඹටත් ඕනේ Help එකක් කියපන් පුලුවන් දෙයක් නම් බොක්කෙන්ම දෙනවා..

මචන් පොඩි වෑඩක් තියනව කරනවනම්. Thilzz ට කියල බලපන්. එයා ගාව ගොඩක් සින්දු තියනව. ඒකයි


maxxa sinduwa ban... "sulanga wage awidin" potha kiyawala oya sinduwa ahuwama aye kudu gahuwa wage thamai
hehe..mage gawa aluth version eka nam na ban..meke dila thiyena eka nam thiyenawa...balamu kawuru hari aluth eka dei..man ahalath na aluth eka![]()