ලොකු උදව්වක්

Larry92

Member
Nov 26, 2015
11
1
0
මචන්ලා ඔයාලා දන්නාවනම් කියන්න 119 එක තියෙන්නේ හදිසි අවස්ථාවකට විතරද ? ඒකට ඕනම පැමනිල්ලක් දාන්න බැරිද ? ගෙදර කෙනක් ට අසනීපයි මට ඕනේ වෙන පලාතක ඉන්න කෙනක් ගෙදරට ගෙන්න ගන්න ඒ කෙනාගේ නො වැඩ නැහැ ලියුම් දැම්මා ඒවාට උත්තර නැහැ. 119 කිවොත් මට එයාලා බනිවිද ? නැත්තම් උදව් කරාවිද හදිසියක් එකයි
 
Last edited:

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven

    අව්ලක් නෑ හැබැයි ඇත්තම කියහං. පොලිසිය අදාල පුද්ගලය ඉන්න පලාතෙ පොලිසිය දැනුවත් කරනව.
     
    Larry92

    Member
    Nov 26, 2015
    11
    1
    0
    අව්ලක් නෑ හැබැයි ඇත්තම කියහං. පොලිසිය අදාල පුද්ගලය ඉන්න පලාතෙ පොලිසිය දැනුවත් කරනව.

    මට ඕනේ ඒක තමයි එත් ඒ මිනිස්සු ඉන්නේ පණිවිඩ කියන්න ද කියලා අහලා බනිවි කියලා බය හිතනවා ok කොහොම හරි ගන්නවා.
     
    Larry92

    Member
    Nov 26, 2015
    11
    1
    0
    හදිස්සි උනත් ඔහොම කෙනෙක් හොයන්නෙ කොහොමද Bump

    මු මචන් මග හැරෙලා ගියපු එකෙක්. මගේ ආච්චිගේ පුතා සලකන්නේ නැහැ කිසිම විදියකට ගෙදර පැත්තේ ගෙන්න ගන්නනේ නැහැ කරන්න වෙයි කියලා. මට ජොබ් එකකට යන්න විදියක් නැහැ මේ අච්චි නිසා. ගිය සැරේ අවුරුදට ආපු වෙලේ ලෙඩ වෙලා හිටියා කියලා මු සිම් එකත් මාරු කරලා. ගෙදරට ලියුම් දැම්මා මාස ගානක් කතා කරන්නේ නැහැ කර ගහන්න වෙයි කියලා උගේ පුතා Facebook ඉන්නවා කිව්වට ගනම් ගන්නේ නැහැ මේ ප්‍රශ්න නිසා සතුටක් නැහැ අවුරුදු ගානක්. මේ ප්‍රශ්නට කරගන්න දෙයක් නැතුව ඉන්නේ අප්පා :(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    උබ කියන දේ පැහැදිලි නෑ ඒ ආච්චි උබේ කවුරුහරි නෙවේනම් පොලීසියට පැමිනිල්ලක් දාපන් නෑදෑයෙක් බාරගත්තෙ නැත්නම් වැඩිහිටි නිවාසෙකට වගේ යවයි..වෙන ක්‍රමයක් නෑ.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මට ඕනේ ඒක තමයි එත් ඒ මිනිස්සු ඉන්නේ පණිවිඩ කියන්න ද කියලා අහලා බනිවි කියලා බය හිතනවා ok කොහොම හරි ගන්නවා.
    පොලිසියෙ ඉන්නෙත් මිනිස්සු බං. අම්මට සලකන්නෑ කියල කිව්වම උන් අනිවා ඔ්කව කනෙං ඇදං එන්නෙ.
     
    Larry92

    Member
    Nov 26, 2015
    11
    1
    0
    උබ කියන දේ පැහැදිලි නෑ ඒ ආච්චි උබේ කවුරුහරි නෙවේනම් පොලීසියට පැමිනිල්ලක් දාපන් නෑදෑයෙක් බාරගත්තෙ නැත්නම් වැඩිහිටි නිවාසෙකට වගේ යවයි..වෙන ක්‍රමයක් නෑ.

    මගේ අම්මා ගේ අම්මා බන්. මගේ අම්මා ඉන්නවා එත් අපි දෙන්නට බලා ගන්න එක අමාරුයි
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මගේ අම්මා ගේ අම්මා බන්. මගේ අම්මා ඉන්නවා එත් අපි දෙන්නට බලා ගන්න එක අමාරුයි
    ආ එහෙනම් ඒ ආච්චිගෙ ලමයින්ට ඒ කියන්නෙ උබේ අම්මගෙ සහෝදර සහෝදරියන්ට තමා වගකීම තියෙන්නෙ ආච්චි(උන්ගෙ අම්ම)බලාගන්න.
     
    Larry92

    Member
    Nov 26, 2015
    11
    1
    0
    ආ එහෙනම් ඒ ආච්චිගෙ ලමයින්ට ඒ කියන්නෙ උබේ අම්මගෙ සහෝදර සහෝදරියන්ට තමා වගකීම තියෙන්නෙ ආච්චි(උන්ගෙ අම්ම)බලාගන්න.

    :yes:
     
    Larry92

    Member
    Nov 26, 2015
    11
    1
    0
    උදව් කළ හැමෝටම තැන්ක්ස් මිතුරණි මම 119 ට ගත්තා එයාලාට විස්තරේ කිව්වා කිව්ව ගමන් ලගම තියෙන පොලිසි යන්න කිව්වා ඒ පාර මේ දැන් ගිහිල්ලා ආවේ මොනවා වෙයිද දන්නේ නැහැ