ලොකු උදව්වක්

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඩෙෆා ඒකි එන්නෙ උඹෙ අලුත් තත්වයට. හිතපන් අපිට පුලුවන් සල්ලි තියෙන වෙලාවට ඕන තරම් මිනිස්සු හොයා ගන්න පුලුවන්. හැබැයි කෙල වෙන වෙලාවෙත් ඉන්න ගෑණියෙක් තමා බඳින්න ඕන අනිවා. උඹ එක අතකින් වාසනාවන්තයි මුලින්ම ගෑණිගේ හැටි දැන ගත්ත. ඒකි උඹට ඇත්තටම ලව් නම් අම්ම නෙමෙයි මොන සක්කරය කිව්වත් දාල යන්නෙ නෑ.
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    බලපන් මල්ලියා ......ඔස්ට්‍රේලියාව කොයි තරම් හොද රටක් ද ?
    හරියට වශී ගුරුකම් කරන තැනක් වගේ ............ පෙම්වතිය හැරගියද ..............මාසෙන් ගෙනත් දෙමි .
    බිද වැටුණ පෙම් සම්බන්දතා ...................මාසෙන් සකසා දෙමි .......................
    ගොනෙක් වෙන්න එපා ...........සැබෑ ආදරේ ඔතන නැහැ ඔය ආදරේ ඔස්ට්‍රේලියාවට ..............
    ඔන්න දෙමව්පිය සපෝර්ට් එකෙන් ගහන ගේම්......................උඹ බැදලා ......උඹම ආට ඇරියත් ..එක ඒආආ රටේම ඉඳගෙන ...........................වෙන තැනක් සෙට් කර ගන්නවා .............................
    මොනවා උනත් ගරු කරපන් ........................නියම මොලයක්......

     

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    උඹ හැමදේම අමතක කරලා උඹේ අනාගතය හදාගන්ට තිරනය ගොඩක් වැදගත්.උඹ උඹේ උත්සාහයේන් රට ඇවිල්ලා උඹ දැන් ගොඩ යන බව දැනේන නිසා තමා උඹ අමතක කරපු කෙල්ල දැන් උඹ අල්ලාගන්ට එක එක කතා කියලා උඹට දෑල දන්නේ.ඔය කෙල්ලට උඹේ ඔලුව අවුල් කරන්ට දෙන්ට එපා මචන්.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔසී වලත් හෙන අමාරුවෙන් කට්ට කාගෙන ඉන්නෙ කියපන්. ෂෙඩ් එකක තෙල් ගහනව කියපන්. ආයෙත් ලංකාවට එන්න හිතිලා තියෙන්නෙ කියපන්. :D

    :lol::lol::lol:
    උබ ඔය කියන්නෙ ඌට බොරු කියන්ඩ කියලද නැත්තන් ඇත්ත කියන්ඩ කියලද?
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    meka karala balapan, amaru kaledi laga hitapu nati aya dan mokatada bn. uba gena attatama adarayak thibunanm ammalata horatawath ube laga inna epay prashna wisadagannakam, dan nam aye ahuwenna epa bn ,aye unath dala yanna beri kamak na. ubata ausi kellak set karaganin nethnam meheta apuwama onatharam keli innwa bro. hodata hitala kalpana karapan:no::no:

    කොහොමත් ඕක අතහැරපන්..... කෙල්ලොන්ගෙ හැටි දැන ගන්නත් එක්ක මෙහෙම කරල මොකද උනේ කියල අපිට කියපන්...... කොහොමත් අතහැරපන් කියන්නෙ මේකයි බන්......
    1. ඒකි කියන්නෙ ඇත්තනම් ඒකි අම්මගෙ පදේට නටන කෙල්ලෙක්... බැන්ද කියල උබට විසුමක් වෙන්නෙ නෑ... නැන්දම්ම එක්ක එකතු වෙලා කුමන්ත්‍රණ කරන්ඩ ගත්තම... මෝඩ වෙන්ඩ එපා.. උබ හොයාගනින් උබ කියන දේ අහන කෙනෙක්... කතාව ඇත්තනම් අම්ම කෙනෙක් විදිහට අම්ම සාදාරනයි.. ඒත් ඒකෙන් තේරෙන්නෙ කෙල්ලට උබව විශ්වාස නෑ කියන එක.....

    2. කියල තියන්නෙ බොරු නම් අතහරින්න හේතු ඕන නෑනෙ.......:growl:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    epa machan loweth epa. ekama de repeat wenna denna epa. amaru kale mona de unath lagin gitiya kenek innawanam kawadawath amathaka karannath epa. okita awasthawak dennath epa.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උබ අර වැටුනු කාලෙ මතක් කරගනින්, උබට අයෙමත් එ ටික උනොත් උබ හිතනවද එකි එදා කර දේ නොකරාවි කියල.? නැත්නම් එකිට බොරුවක් කියපන් තාම උබට කෙලවිලා ඉන්නෙ එහෙ ප්‍රශ්නයක් වෙලා සෙරම නැති වුනා වගෙ. උබට සතා අදුරගන්න පුලුවන් වෙයි.:yes::yes::yes:

    aniva, studies walata salli madi apahu enna wenwa kyhan, kella giya tenak hoygnn netiwei ubata :lol:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,952
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට උයා නැතිව ඉන්නන බෑ සුදු.... මට තාම මතක්වෙනවා එදා උයා උඩ දාගෙන කරපු විදිය....... උයා මට කැමතිනම් දැන් කියන්න මම හෙටම මේ සේරම දාල මගේ වස්තුව ලගට එනවා........ මට ඔසී ලොකු නෑ ඔයාගේ ෆුකයි ලොකු වගේ ටෝක් එකක් දාපං.
    නෑ...නෑ බබී උයා එන්න එපා මාව ගන්න පැටියෝ කිව්වොත් කියපං අනේ බබෝ උයා මෙහෙට ගන්න තව අවුරුදු 5 - 6ක් යනවා. හොදම දේ ලංකාවට ඇවිත් බට්ටෝ පනින එක කියපං.

    හොන්ඩරේ අකුලෝගෙන යයි යන්න.

    උබ කල්පනාකරලා හොදට හැදිච්ච ඔසී සිටිසන් තියෙන කෙල්ලෙක් බැදපන් ජිවිතේ පහසුයි...
    .
     

    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    My opinion: uba amaruwen hada gaththa hitha apahu parak oki nisa watta ganda epa macho.
    uba aapu wede kara ganin hitha kelin thiyagena.
    ayema ubata kela unu dawasak awoth ayema ekita amma kiyawi wena athak bala ganna kiyala :P:P
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මම කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටිය දැන් අවරුදු 3 විතර ඉඳල. ප්‍රශ්නයක් නැතුව අවුරුදු 2 1/2 වගේ හිටිය.

    ඊට පස්සේ මට ප්‍රශ්න ටිකක් ඇවිත් ජොබ් එකත් නැති උනා, මගෙ අමාරු කාලෙ ලඟින් ඉන්නවා වෙනුවට එයා කලේ මගෙන් ඈත් උන එක.

    මම එකටත් සැහෙන්න වැටුන. මම තීරණය කලා හැමදේම අමතක කරල මගෙ අනාගතේ හදාගන්න රට යන්න.

    කොහොම හරි කට්ට කාල මගෙම උත්සාහයෙන් මම Australia වලට ආව. මම ඒ ගැන ත්‍රෙඩ් දාලත් ඇති.

    මම වැටුන කාලේ මම උන්නද මලාද බැලුවෙ නැති කෙල්ල මම දැන් මෙහෙට ආවට පස්සේ කතා කරනව. කියනවා එයාගෙන් උනේ ලොකු වැරද්දක්ලු, එයාගේ අම්මල කිව්ව නිසාලු වෙනස් උනේ.
    හැමදේම අමතක කරල අපි ආයේ සම්බන්දෙ පටන් ගමු කියල.

    මම එයාට ගොඩක් ආදරේ කලා. පහුගිය කාලෙ එයා මගෙ ළඟ නැති උනත් මට එයාව අමතක උනේ නැහැ. එත් මට දැන් හිතෙනව එයා මන් ලඟට අයෙමත් එන්න හදන්නේ මම රට ආපු නිසාවත්ද කියල.

    මට මොනවා කරන්නද හිතාගන්න බෑ. ඔක්කොම අමතක කරල ඉගෙන ගන්න ආවත් ආයේ මේක නිසා ඔලුව අවුල් වෙලා.

    මට මේ ගැන අදහසක් දෙන්න මොනවද කරන්නෙ කියල.
    eka parak ubata epa wunama aei bn aai ae walema wetenna hadanne neda ? uba asarana kale ubata adare nam ubata shakthiyak wela inna epeye. ube hitha ikmanta unu wenawa . ekai ubata ohoma hithenne. oona oona widahata ube jiwitheta ewilla aai eyata ooni wunama gihilla aai salli hambawena bawa dena gaththama aai lanagata ena aya mokatada bn. ae ubawa alle natawanawa
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබ අර වැටුනු කාලෙ මතක් කරගනින්, උබට අයෙමත් එ ටික උනොත් උබ හිතනවද එකි එදා කර දේ නොකරාවි කියල.? නැත්නම් එකිට බොරුවක් කියපන් තාම උබට කෙලවිලා ඉන්නෙ එහෙ ප්‍රශ්නයක් වෙලා සෙරම නැති වුනා වගෙ. උබට සතා අදුරගන්න පුලුවන් වෙයි.:yes::yes::yes:

    :yes::yes::yes:
     

    City Men

    Junior member
  • Jan 22, 2017
    90
    19
    8
    Darwin
    ubala okkoma kiyapu kata hariyatama hari. mama eka nawattala damma. eki mata kiynawa ammala kiyanawalu ikmanata badimu kiyala.

    mata me december ennalu, awith badala dennama yamulu. mara kello tama shik.

    awurudu 2 love kale me wage kellktada kiyala hituna. :( :(