සතුටෙදි ළඟින් ඉන්න කෙනෙක්ට වඩා තමන්ගේ දුකකදී ළඟින් ඉන්න කෙනෙක්ට ආදරේ කරන්න![]()

ඔසී වලත් හෙන අමාරුවෙන් කට්ට කාගෙන ඉන්නෙ කියපන්. ෂෙඩ් එකක තෙල් ගහනව කියපන්. ආයෙත් ලංකාවට එන්න හිතිලා තියෙන්නෙ කියපන්.



meka karala balapan, amaru kaledi laga hitapu nati aya dan mokatada bn. uba gena attatama adarayak thibunanm ammalata horatawath ube laga inna epay prashna wisadagannakam, dan nam aye ahuwenna epa bn ,aye unath dala yanna beri kamak na. ubata ausi kellak set karaganin nethnam meheta apuwama onatharam keli innwa bro. hodata hitala kalpana karapan![]()

උබ අර වැටුනු කාලෙ මතක් කරගනින්, උබට අයෙමත් එ ටික උනොත් උබ හිතනවද එකි එදා කර දේ නොකරාවි කියල.? නැත්නම් එකිට බොරුවක් කියපන් තාම උබට කෙලවිලා ඉන්නෙ එහෙ ප්‍රශ්නයක් වෙලා සෙරම නැති වුනා වගෙ. උබට සතා අදුරගන්න පුලුවන් වෙයි.![]()

eka parak ubata epa wunama aei bn aai ae walema wetenna hadanne neda ? uba asarana kale ubata adare nam ubata shakthiyak wela inna epeye. ube hitha ikmanta unu wenawa . ekai ubata ohoma hithenne. oona oona widahata ube jiwitheta ewilla aai eyata ooni wunama gihilla aai salli hambawena bawa dena gaththama aai lanagata ena aya mokatada bn. ae ubawa alle natawanawaමම කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටිය දැන් අවරුදු 3 විතර ඉඳල. ප්‍රශ්නයක් නැතුව අවුරුදු 2 1/2 වගේ හිටිය.
ඊට පස්සේ මට ප්‍රශ්න ටිකක් ඇවිත් ජොබ් එකත් නැති උනා, මගෙ අමාරු කාලෙ ලඟින් ඉන්නවා වෙනුවට එයා කලේ මගෙන් ඈත් උන එක.
මම එකටත් සැහෙන්න වැටුන. මම තීරණය කලා හැමදේම අමතක කරල මගෙ අනාගතේ හදාගන්න රට යන්න.
කොහොම හරි කට්ට කාල මගෙම උත්සාහයෙන් මම Australia වලට ආව. මම ඒ ගැන ත්‍රෙඩ් දාලත් ඇති.
මම වැටුන කාලේ මම උන්නද මලාද බැලුවෙ නැති කෙල්ල මම දැන් මෙහෙට ආවට පස්සේ කතා කරනව. කියනවා එයාගෙන් උනේ ලොකු වැරද්දක්ලු, එයාගේ අම්මල කිව්ව නිසාලු වෙනස් උනේ.
හැමදේම අමතක කරල අපි ආයේ සම්බන්දෙ පටන් ගමු කියල.
මම එයාට ගොඩක් ආදරේ කලා. පහුගිය කාලෙ එයා මගෙ ළඟ නැති උනත් මට එයාව අමතක උනේ නැහැ. එත් මට දැන් හිතෙනව එයා මන් ලඟට අයෙමත් එන්න හදන්නේ මම රට ආපු නිසාවත්ද කියල.
මට මොනවා කරන්නද හිතාගන්න බෑ. ඔක්කොම අමතක කරල ඉගෙන ගන්න ආවත් ආයේ මේක නිසා ඔලුව අවුල් වෙලා.
මට මේ ගැන අදහසක් දෙන්න මොනවද කරන්නෙ කියල.
උබ අර වැටුනු කාලෙ මතක් කරගනින්, උබට අයෙමත් එ ටික උනොත් උබ හිතනවද එකි එදා කර දේ නොකරාවි කියල.? නැත්නම් එකිට බොරුවක් කියපන් තාම උබට කෙලවිලා ඉන්නෙ එහෙ ප්‍රශ්නයක් වෙලා සෙරම නැති වුනා වගෙ. උබට සතා අදුරගන්න පුලුවන් වෙයි.![]()



