ලොකු උදවුවක් ඕනේ........!!!!

SaLiTHaS77

Well-known member
  • ලොකු උදවුවක් ඕනේ........!!!!

    මට ලොකු උදවුවක් ඕනේ,Dialog/Mobitel/Etisalat/Airtel/Hutch ඕනම නෙට්වර්ක් එකක Group පැකේජ් එකක් ගන්න ඕන වෙලා තියෙනවා.....!!! (සිම් 5ක්....එවා අතර Outgoing Totally Free)
    Post Paid හරි Pre Paid හරි...

    ****දන්න කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දාන්න.....!!!!

    Bump එකකින් වත් හෙල්ප් එකක් දෙන්න.....
     
    • Like
    Reactions: sanukashehan
    Nov 3, 2011
    128
    21
    0
    http://www.sirasatv.lk/
    3790165652_529c5cffa2_z.jpg
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    bump...
    මචෝ මටත් ඔන වෙලා ඉන්නේ......... අපේ කම්පැණි එකේ ටීම් එකට දෙන්න!!!!
    කැම්පස් එකෙන් අවුරුද්දකට සැරයක් හදුන්වා දීමක් හැටියට දෙනවලු!!! මේ ටිකේ නම් දීලා තිබ්බේ නැහැ....
    උබට හම්බුනොත් මටත් කියපන් හොදේ!!!! :yes::yes::yes::yes:
     
    SaLiTHaS77

    Well-known member
  • bump...
    මචෝ මටත් ඔන වෙලා ඉන්නේ......... අපේ කම්පැණි එකේ ටීම් එකට දෙන්න!!!!
    කැම්පස් එකෙන් අවුරුද්දකට සැරයක් හදුන්වා දීමක් හැටියට දෙනවලු!!! මේ ටිකේ නම් දීලා තිබ්බේ නැහැ....
    උබට හම්බුනොත් මටත් කියපන් හොදේ!!!! :yes::yes::yes::yes:
    ahh...elaz....aniwa kiyannam...

    හට්ච් එකෙන් ගන්න පුළුවන්...

    Kohomada..???wisthara tikak kynwda...??