ලොකු උදවුවක් ඕනේ
අපි කිතුල්ගල පොඩි hotel එකක් හදන්න හිතන් ඉන්නව,
ඉතින් ඒක Design කරගන්න හොද නිවාස සැලසුම් හා වාස්තු විද්‍යා කරන කෙනෙක් ඕන මචංලා...
මම දැකල තියනව ඔය Tv Program වල ඉන්නව හොද Designer ල,
එහෙම කෙනෙක්ව contact කරගන්න number එකක් තියනවනම් කා ගාව හරි මට දීපන් මචංලා.....