ලොකු උදවුවක් ඕනේ

ලොකු උදවුවක් ඕනේ

අපි කිතුල්ගල පොඩි hotel එකක් හදන්න හිතන් ඉන්නව, :rolleyes: ඉතින් ඒක Design කරගන්න හොද නිවාස සැලසුම් හා වාස්තු විද්‍යා කරන කෙනෙක් ඕන මචංලා... :rolleyes: මම දැකල තියනව ඔය Tv Program වල ඉන්නව හොද Designer ල, :yes: එහෙම කෙනෙක්ව contact කරගන්න number එකක් තියනවනම් කා ගාව හරි මට දීපන් මචංලා.....
 
බුම්ප්

තැන්කූ BRO :yes: :yes:
thumbsup-thumbs-up-approve-ok-smiley-emoticon-000283-facebook.gif
 
මචන් මෙතන බලහන්
සමහර විට හොඳ එකෙක් ඉන්න පුළුවන්

එල.. මම බලන්නම් :yes:

තැන්කූ කසුව :yes:

thumbsup-thumbs-up-approve-ok-smiley-emoticon-000283-facebook.gif

mama dannwa kenek. one nam pm karapan mama mobile no eka dennam. uba kata karaganing.

PM එකක් දැම්ම මචෝ
:yes:
 
COD

Member
May 9, 2012
804
50
0
Kumudu nam hodai machan fatta cube design ekak karala thinawa Ruskin island eke @bolgoda lake take a look @ feb 5 hitad property .
 
udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    හැදුවහම කියපන්, මම පවුල පිටින් ඇවිල්ල යන්න එනවා..ඩෙෆා...

    ඔහේ නවතින්න හොද, සාක්කුවටත් හොද තැනකට තාම තියෙන්නේ හොටෙල් කෝපරේෂන් එකේ ඒක විතරයි...
     
    no eka onna pm kala machan.

    එළකිරි මචෝ
    thumbsup-thumbs-up-approve-ok-smiley-emoticon-000283-facebook.gif

    thumbsup-thumbs-up-approve-ok-smiley-emoticon-000283-facebook.gif

    තැන්කූ මචෝ,, මම contact කරගෙන බලන්නම් :yes:

    thumbsup-thumbs-up-approve-ok-smiley-emoticon-000283-facebook.gif

    Kumudu nam hodai machan fatta cube design ekak karala thinawa Ruskin island eke @bolgoda lake take a look @ feb 5 hitad property .

    :rolleyes:
    thumbsup-thumbs-up-approve-ok-smiley-emoticon-000283-facebook.gif
     
    හැදුවහම කියපන්, මම පවුල පිටින් ඇවිල්ල යන්න එනවා..ඩෙෆා...

    ඔහේ නවතින්න හොද, සාක්කුවටත් හොද තැනකට තාම තියෙන්නේ හොටෙල් කෝපරේෂන් එකේ ඒක විතරයි...

    වරෙන් වරෙන්.. ;) ;)

    හොටෙල් කෝපරේෂන් :confused: :confused: