මචන්ලා මට ලොකු උදවුවක් දීහල්ල... කෙල්ලෙක්ට භරත නැටුම් ඉගන ගන්න තැනක් හොයාගන්න ඕන.. මේකේ කවුරු හරි දන්නවනම් මට කියහල්ලකෝ.. ලොකු උදවුවක් මචන්ලා.... මහරගම හෝ නුගේගොඩ අවටින් වෙන්නත් ඕන.. :):):)