ලොකු උදවුවක්

Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    මචන්ලා මට ලොකු උදවුවක් දීහල්ල...
    කෙල්ලෙක්ට භරත නැටුම් ඉගන ගන්න තැනක් හොයාගන්න ඕන..
    මේකේ කවුරු හරි දන්නවනම් මට කියහල්ලකෝ..
    ලොකු උදවුවක් මචන්ලා....
    මහරගම හෝ නුගේගොඩ අවටින් වෙන්නත් ඕන.. :):):)