ලොකු උදවුවක්

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne

    මචන්ලා ITවල අවසන් වසරේ ප්‍රොජෙක්ට් එකට හරියන හොද ප්‍රොජෙක්ට් එකක් හදන්න idea එකක් දෙන්නකෝ(java,php)
    :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ බිසිද දැන් හුග දවසකින් උබේ ත්‍රෙඩ් එකක් දන්න්කේ නැහැ
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    සොෆ්ට්වෙයාර් කම්පනියක ඉන්න අයට ටාස්ක් ඔටෝ අසයින් වෙන .විදියේ එකක් හදන්න.පොරෝජෙක්ට් එකක් ආපුවහම එකට යන ටයිම් එක එස්ටිමෙට් කරන එකේ ඉඳල ප්‍රොජෙක්ට් එක කැලි වලට කඩල එක සම්පුර්න කරන ලයිෆ් සයිකල් එක ඔටොමෙට් කරන්න.
     
    • Like
    Reactions: siripaala

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    උබ බිසිද දැන් හුග දවසකින් උබේ ත්‍රෙඩ් එකක් දන්න්කේ නැහැ
    ඔව් බන් මේ ප්‍රොජෙක්ට් එකක් කරනව ඒකට හිර වෙලා ඉන්නේ