ලොකු කෙලවා ගැනිල්ලක් කෙලවා ගත්තා

Morbius

Well-known member
  • මචන්ලා මම සැරින් සැරේට මම මගේ ප්‍රෝගෙස් එක අප්ඩේට් කරා මතක ඇතිනේ.
    මම දැන් වියාපාර ආයතන දෙකක් රෙන්ට් එකට කරන් යනවා. කාලයක ඉදලා මම ඉන්නේ අලුතින් බිස්නස් එක දාපු තැන. පරණ තැන වැඩ ටික ගෙදර අය බලන්නේ එතන කැෂියර් එකේ හිටපු එකා ලක්ෂ 10-15ක් අතර ගානක් ගහලා මචන්ලා මේ මාස ගානට වැඩේ අද මාට්ටු උනේ. මගේ අතින් ලොස් එකක් නෑ නමුත් නිදි මරාගෙන මහන්සි වෙලා එන්න තිබ්බ ලාබය තමා මට නැති වෙලා තියෙන්නේ. මාස ගානක ඉදන් ලාබය මාර විදිහට ඩ්‍රොප් උනා. වියදම් වැඩියෙන් ගිය නිසාත් බඩු ගොඩක් ස්ටොක් වෙලා තිබ්බ නිසාත් (ස්ටොක් එක කවුන්ට් කරන්න බෑ පිසිකලි (වැලි කියලා හිතන්න) මම හිතුවේ සල්ලි එතන තමා හිර වෙලා ඇත්තේ කියලා නමුත් මේ සතියේ ඇතුලත සේල්ස් වැඩි වෙලා ස්ටොක් ඔක්කොම අඩු උනා. හොදට බලද්දී තමා වැඩේ මාට්ටු උනේ.

    එළකිරියේ ඉන්නේ අමුතුම තින්කින්ග් පැටරන එකක් තියෙන උන් නිසා මට උබලගෙන් උදව්වක් ඕනා මෙන්න මේ ටිකට,
    උදාහරණයක් විදිහට මම වැලි විකුණන වැඩපලක් කරන්නේ කියලා හිතපල්ලකො. මෙතනට ලොරි ගොඩක් එනවා දවසකට. සමහර උන් වැලි බාග අරන් යනවා තව වෙලාවක එදාම ඌම ඒ ලොරියේ ඇවිල්ලා වැලි ෆුල් ලෝඩ් එකක් අරන් යනවා. බිල් දාන එකාට සල්ලි ගෙවලා බිල් එක අරන් ගිහින් දුන්නට පස්සේ තමා වැලි පටවන්නේ. එතකොට බිල් දාන එකා බිල් අංක එක්ක එකින් එක ලෝඩ් ගාන පොතක රෙකෝඩ් කරලා සල්ලිත් එක්ක දෙනවා අපිට හවසට. මෙතැනදී කරපු ලොකුම වැරැද්ද බිල් කොපියයි , බිල් කඩපු පොතේ කාබන් කොපියයි චෙක් කරන්නෑ. බිල් කඩන එකා කරලා තියෙන්නේ හැමදාම අර පොතේ රෙකෝඩ් කරනකොට ලෝඩ් දෙක තුනක් මිස් කරලා ලියලා. (හොර කමට පාර කපලා තියෙන්නේ අපිමයි)

    දවසේ සේල්ස් ගොඩක් වෙන නිසා මට cctv චෙක් කරන්න බෑ. කරත් හොයා ගන්න බෑ (මොකද බිල් දාන එකාට ඕනා නම් ලෝඩ් එකක් ගෙනියන එකාට බාගයක් ගියා කියලා රෙකෝඩ් කරන්නත් පුළුවන්.වැලි පටවන එකා හරියට බලන්නෑ මේවා).
    හොරකම් කරපු සල්ලි ටික අතාරලා දාලා ආපහු මේ වගේ දෙයක් නොවෙන්න මොන වගේ දේවල්ද මට ගන්න පුළුවන්??
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    මචන්ලා මම සැරින් සැරේට මම මගේ ප්‍රෝගෙස් එක අප්ඩේට් කරා මතක ඇතිනේ.

    POS system එකකට invest කරපන් බන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    Computer Print කරන Invoice System එකක් හදාපන් වැඩේ ඉවරයි

    Print කරන Invoice එකේ එක කොපියක් කඩේ තියපන් අනිත් කොපිය වැලි පටවන එකාට යාවපන්
    වැලි පටවන එකාට කියපන් ඉන්වොයිසය එකේ තියෙන Cube ගාන පටවන්න කියලා

    දවසට විකිනිච්ඡ Cube ගාන වැටිලා තියෙයි අනිත් ඒවා දළ වශයෙන් මැනගන්න පුළුවන් නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    පොස් එකකට ඉන්වෙස්ට් කරත් බිල් දාන එකා හොරට රෙකෝඩ් කරොත් කරන්න දෙයක් නෑනේ.
    තැන් දෙකකින් වෙරිෆයි වෙන විදියට process එක හදපන්, දෙතුන්දෙනෙක් සෙට් වෙලා හොරකම් කරන්න තියන චාන්ස් එක අඩුයි. අනික හොඳ මිනිස්සු වැඩ ගනින්.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,644
    113
    Piliyandala
    Computer generated Good Issue Note එකක් දියන්.. කොපියක් Auto save වෙනවා සිස්ටම් එකේ... උබට දවස ඉවර වෙද්දී double check karanna puluwan කොච්චර Issued කරලා තියෙනව ද කියලා... බඩු අඩුවෙන් පිරෙව්වත් ඉන්වොයිස් ගානට සල්ලි තියෙන්න ඔනේ..
     
    Morbius

    Well-known member
  • තැන් දෙකකින් වෙරිෆයි වෙන විදියට process එක හදපන්, දෙතුන්දෙනෙක් සෙට් වෙලා හොරකම් කරන්න තියන චාන්ස් එක අඩුයි. අනික හොඳ මිනිස්සු වැඩ ගනින්.
    මේකට මම කෙල්ලෝ දෙන්නෙක් දාන්න ඉන්නේ.පොස් එකකුත් අපලයි කරා නම් හරි. හොද නරක තීරණය කරන්න බැහැ. මේ කලින් හොදට හිටපු මිනිස්සු. අපේ පැත්තෙත් වැරැද්දක් තියෙනවා උන්ව ඕනාවට වඩා විශ්වාස කිරීම.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    මේකට මම කෙල්ලෝ දෙන්නෙක් දාන්න ඉන්නේ.පොස් එකකුත් අපලයි කරා නම් හරි. හොද නරක තීරණය කරන්න බැහැ. මේ කලින් හොදට හිටපු මිනිස්සු. අපේ පැත්තෙත් වැරැද්දක් තියෙනවා උන්ව ඕනාවට වඩා විශ්වාස කිරීම.
    තව දෙයක් තියෙනවා, මම දැකලා තියෙන විදියට අයිතිකාරයාම බිස්නස් එකට හරියට සෙට් වෙන්නෙ නැත්තන් හොරකම් වගී ඒවා කොහොමත් නවත්තන්න බෑ. අඩුම ගාන පවුලෙ කිට්ටුම එකෙක්ව හරි දාන්න ඕන.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඔයා කැෂියර කම්බ හොරාට ලක්ෂ ගානක් නිකන් අරන් යන්න දෙනවා. උගේ හොර අල්ලන ක්‍රමේ කියල දෙන අපි නොමිලේ සේවය ??
    :rofl:
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    Google Spread Sheet එකක් හදපන්.

    Restock Tracker කියල ෂිට් එක ගහපන්
    Sales Tracker කියල තව එකක් ගහපන්.
    Main Inventory කියල තව එකක් හදපන්.

    බඩු Restock කරනකොට weight එක මැනලා ගනින් තරදියකට නග්ගල වාහනේ

    ෆෝමියුලා ගහපන් (Chatgpt / grock/ deepseek) ගෙන් හ help අරගෙන,

    Restock කරනකොට බඩු. Restock Tracker එකේ row එකක් හැමදාම එන්ටර් කරපන් / එන්ටර් කරන්න කියපන්. හැමදාම වාහනේ තරාදිය උඩට නග්ගල ස්කෙල් එකේ ෆොටෝ එකක් ගහල අප්ලෝඩ් කරලා (google drive) ලින්ක් එක Restock Tracker එකේ cell එකට paste කරන්න කියපන්, ඒ එක්කම Quantity එකත් නොම්බරේ එන්ටර් කරන්න column එකක් දාපන් තව.

    Sale යනකොට sales sheet එකේ row එක දාන්න කියපන්

    Restock quantity column එකේ quantity එකේ sum එකෙන් sales sheet එකේ quantity column එකේ sum එක අඩු උනාම current available (Main Invantary) එකේ වැලි ද මොනාද කියන අදාළ ජාති වල ටෝටල් එක හැදෙන්න හදාගනින්.

    දැන් උබට බලාගන්න පුළුවන් ඇත්තටම Main Inventory එකේ 0 වෙනකොට විසිට් එකක් දාල ඇත්තටම stock වල බඩු ඉවරයි ද කියල.

    බඩු Restock නොකර හිටි ගමන් ඉවර වෙන්න ඇරපන් stock එකට අරගෙන එන්නේ නැතුව වෙන කොහෙට හරි උබ දන්නා private තැනකට ගිහින් දාල
    පස්සසේ ආයේ එතනින් ලෝඩ් කරගෙන ඇවිත් දාපං ස්ටොක් එකට.
    මාසෙකට සැරයක් ඔහොම කරපන්. කරන පැටන් එක වෙනස් කරපන් මාසෙකට, මාස දෙකකට වගේ කාලෙන් කාලෙට.

    පුංචි පුංචි ප්‍රමනවලට දෙන එක නවත්තාපන් . ගන්නවානම් ෆුල් ලෝඩ් හාෆ් ලෝඩ් විතරක් විකුනපන්. එතකොට quantity එක යන විදිහ ලේසියි. පොඩ්ඩ පොඩ්ඩ ගෙනියනකොට අමාරුයි .

    ඕනනම් monthly sales tracker කියල එකක් හදල තියාගනින්

    google sheets app එක ෆෝන් එකට දාගනින් එතකොට ෆෝන් එකේම බලන්න පුළුවන්
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,041
    1,416
    113
    උබේ වැලි උදාහරණයම ගමුකො.
    උබ ෆුට්බෝල් පිට්ටනියක් වගේ එකකට වැලි දාලා එක එක තැන් වලින් හිතෙන විදිහට පටවලා අරිනවා නම් උබට ඔහොම වෙලා මදි :ROFLMAO:

    වැඩේ මුල ඉදන් අගට පිළිවෙලක් හදාගනින් production line-up එකක් වගේ
    CCTV ටිකක් හරියට ගහ ගනින් සම්පුර්ණ line-up එක කවර් වෙන්න,
    දවසට වැලි ටිපර් 1000 ක් එලියට යැව්වත් පටවන තැන එලියට යන තැන ඒ යනකොට බක්කියේ බාගයද ෆුල්ද කියලා CCTV වලින් ලේසියෙන් ට්‍රක්‌ කරන්න පුළුවන්.
    ඉන්වොයිස් ඉශු වෙන සිස්ටම් එකක් දාලා වෙන ඈත තැනකට කෙල්ලෝ දෙන්නෙක් වගේ දාලා CCTV ටික සහ ඉන්වොයිස් මොනිටර් කරවන්න. කවදාවත් වැඩ කරන උන් සහ මොනිටර් කරන කෙල්ලෝ එකට කරන්න එපා..
    කොහේ හරි වැරද්දක් උනොත් කෙල්ලන්ගේ පඩි කැපෙන විදිහට සහ වැඩේ හොදට කරොත් බෝනස් එකක් වගේ සෙට් වෙන විදිහට පඩි හදන්න.
    CCTV හරියට එජස් කරලා හදා ගත්තොත් එක වැලි සවලක් එලියට යන්නේ නැති වෙන්න මොනිටර් කරන්න පුළුවන්.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මේකට මම කෙල්ලෝ දෙන්නෙක් දාන්න ඉන්නේ.පොස් එකකුත් අපලයි කරා නම් හරි. හොද නරක තීරණය කරන්න බැහැ. මේ කලින් හොදට හිටපු මිනිස්සු. අපේ පැත්තෙත් වැරැද්දක් තියෙනවා උන්ව ඕනාවට වඩා විශ්වාස කිරීම.
    Bill eka kaduwata passe eka approve karanna ekek dapan approve karanne nathuwa patawanna epa ethakota than dekaka record ekak thiyenwa approve karanna kauru hari hoda ekek ganin
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්

    Ow