මචන්ලා මම සැරින් සැරේට මම මගේ ප්‍රෝගෙස් එක අප්ඩේට් කරා මතක ඇතිනේ.
මම දැන් වියාපාර ආයතන දෙකක් රෙන්ට් එකට කරන් යනවා. කාලයක ඉදලා මම ඉන්නේ අලුතින් බිස්නස් එක දාපු තැන. පරණ තැන වැඩ ටික ගෙදර අය බලන්නේ එතන කැෂියර් එකේ හිටපු එකා ලක්ෂ 10-15ක් අතර ගානක් ගහලා මචන්ලා මේ මාස ගානට වැඩේ අද මාට්ටු උනේ. මගේ අතින් ලොස් එකක් නෑ නමුත් නිදි මරාගෙන මහන්සි වෙලා එන්න තිබ්බ ලාබය තමා මට නැති වෙලා තියෙන්නේ. මාස ගානක ඉදන් ලාබය මාර විදිහට ඩ්‍රොප් උනා. වියදම් වැඩියෙන් ගිය නිසාත් බඩු ගොඩක් ස්ටොක් වෙලා තිබ්බ නිසාත් (ස්ටොක් එක කවුන්ට් කරන්න බෑ පිසිකලි (වැලි කියලා හිතන්න) මම හිතුවේ සල්ලි එතන තමා හිර වෙලා ඇත්තේ කියලා නමුත් මේ සතියේ ඇතුලත සේල්ස් වැඩි වෙලා ස්ටොක් ඔක්කොම අඩු උනා. හොදට බලද්දී තමා වැඩේ මාට්ටු උනේ.
එළකිරියේ ඉන්නේ අමුතුම තින්කින්ග් පැටරන එකක් තියෙන උන් නිසා මට උබලගෙන් උදව්වක් ඕනා මෙන්න මේ ටිකට,
උදාහරණයක් විදිහට මම වැලි විකුණන වැඩපලක් කරන්නේ කියලා හිතපල්ලකො. මෙතනට ලොරි ගොඩක් එනවා දවසකට. සමහර උන් වැලි බාග අරන් යනවා තව වෙලාවක එදාම ඌම ඒ ලොරියේ ඇවිල්ලා වැලි ෆුල් ලෝඩ් එකක් අරන් යනවා. බිල් දාන එකාට සල්ලි ගෙවලා බිල් එක අරන් ගිහින් දුන්නට පස්සේ තමා වැලි පටවන්නේ. එතකොට බිල් දාන එකා බිල් අංක එක්ක එකින් එක ලෝඩ් ගාන පොතක රෙකෝඩ් කරලා සල්ලිත් එක්ක දෙනවා අපිට හවසට. මෙතැනදී කරපු ලොකුම වැරැද්ද බිල් කොපියයි , බිල් කඩපු පොතේ කාබන් කොපියයි චෙක් කරන්නෑ. බිල් කඩන එකා කරලා තියෙන්නේ හැමදාම අර පොතේ රෙකෝඩ් කරනකොට ලෝඩ් දෙක තුනක් මිස් කරලා ලියලා. (හොර කමට පාර කපලා තියෙන්නේ අපිමයි)
දවසේ සේල්ස් ගොඩක් වෙන නිසා මට cctv චෙක් කරන්න බෑ. කරත් හොයා ගන්න බෑ (මොකද බිල් දාන එකාට ඕනා නම් ලෝඩ් එකක් ගෙනියන එකාට බාගයක් ගියා කියලා රෙකෝඩ් කරන්නත් පුළුවන්.වැලි පටවන එකා හරියට බලන්නෑ මේවා).
හොරකම් කරපු සල්ලි ටික අතාරලා දාලා ආපහු මේ වගේ දෙයක් නොවෙන්න මොන වගේ දේවල්ද මට ගන්න පුළුවන්??