තැන්ක්ස් මචං විස්තරේටගාණ හැදෙන්නෙ සූත්ර 3කින්. බේස් ෆී + කිලෝමීටරයට ගාස්තුව + විනාඩියට ගාස්තුව. පාරේ වේග සීමාව අනුව කිලොමීටරයට ගාන වෙනස් වෙනවා. හයියෙන් යනකොට වෙලාව අඩුයි එතකොට කිලෝමීටරයට ගාස්තුව වැඩී. හෙමින් යනකොට වැඩි වෙලාවක් ගියාට යන දුර අඩු නිසා විනාඩියට ගාස්තුව වැඩි. කිලෝමීටරයට ගාස්තුව අඩුයි. ඇපු එකේ waybill එකේ ගාණ හැදෙන විදිහ තියෙනවා. තව එකක්. හයර් බිසි පැත්තට ගාණ අඩුයි. හයර් නැති පැත්තට යනකොට ගාණ වැඩියි
View attachment 268993


