මෙවන් අවස්තාවකවත් හිතලා post එකක් දාන්න පුරුදුවෙන්න සහෝහබලක් නැති අපිට නැව් ටෝක් කුමට ද?![]()
එල එල මල්ලි... +රෙප් 9 yesterday dunna![]()
.ඔයා මේකේ පරන සාමජීකයෙක් නේද
. මෙවන් අවස්තාවකවත් හිතලා post එකක් දාන්න පුරුදුවෙන්න සහෝ.ඔයා මේකේ පරන සාමජීකයෙක් නේද
.

elalu
අප්පට එලකිරි කොල්ල , අම්මෝ නැවේ සයිස් එක, ඇඩෙනව බන්, එල එල, ඔන්න අපෙනුත් රෙප් මචන්



හබලක් නැති අපිට නැව් ටෝක් කුමට ද?![]()
එල එල මල්ලි... +රෙප් 9

ලොකු ටල්ක්



patta oi.. rep++
හබලක් නැති අපිට නැව් ටෝක් කුමට ද?![]()
එල එල මල්ලි... +රෙප් 9 yesterday dunna![]()



![]()
කිව්වා![]()
එල එල දිගටම යමු
![]()

rep+++

bump
maxxa machan
rep added![]()
එල එල![]()
congratz machan![]()
හබලක් නැති අපිට නැව් ටෝක් මොකටද?
Congratez කිවුව එහෙනම්.
elakiri elakiri subapathum machan![]()

මැක්සා මචං.. සිරා පෝට් එක..
උඹට කලින් රෙප් දීලා..
එළකිරියෙ මෙතෙක් ආ ගමනට
![]()
තව දිගු ගමනක් යන්නට හැකි වේවායි කියා ප්‍රාර්ථනා කරනවා බොක්කෙන්ම
ජයවේවා කොල්ලා!

නැව ටිකක් ලොකුයි තමා !!
![]()

මෙවන් අවස්තාවකවත් හිතලා post එකක් දාන්න පුරුදුවෙන්න සහෝ.ඔයා මේකේ පරන සාමජීකයෙක් නේද
.

යකෝ අපේ උන් දෙන Talk වල හැටියට ඕව නැවූද බන්.


Ela Ela Macho......
CoNgRaTz Kiwwa onna........
![]()
යන්න කලින් කියන්න ඕනෙ
'හබලක් නැති අපිට නැව් ටෝක් කුමට ද?'
Rep Iwarai MAcho, Aniwa Hamba unu gaman dennam![]()

paaruwakwath nathi mata mona new talkda ban

මගේ නම බාවිතා කලේ කගේ අවසරයකින්ද?![]()
Ω®™;14289613 said:![]()
එළමකිරි සහෝ.මගෙනුත් උණුසුම් සුබපැතුම් දිගුගමනක් ගිහින් රේප් ගොඩක් ගන්න ලැබේව මචන්.
You must spread some Reputation around before giving it to එළකිරි කොල්ලෙක් again.සොරි වේවා ළඟදීම දෙන්නම් හොඳේ..

පට්ට පට පට....

එළකිරි කොල්ලෙක් නේ .......රෙප් +3
එළාzz මචන්!elakiri machan![]()
rep denna passe ennalu ubata![]()

නියමයි මචං.දැන් නං කියවන්න ටයිම් එකක් නෑ.පස්සෙ වෙලාවක කියලවන්න bookmark දාගත්ත.![]()

budu ammo patta sizene oiiiiiii
+


good post...rep+
ඔයාගේ avatar එක shoi....![]()

tfs..
