ලොකු තාත්තගේ දුව

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    නිකන් අමාරුවෙන් සිංහල කතා කරනවා වගේ පෙන්නන්න. ඒක ඉතින් අපේ සමහරුන්ට හෙනම ලොකු දෙයක්.
    Ubalage gama koheda ? :oo:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මාස ගානට ඔහොම නම් අවුරුදු තුනහතරක් වගේ හිටියනම් කොහොම තියෙයිද
     
    • Like
    Reactions: Rummy678

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    රශියාවෙ හොද පයියකින් කෑවම හරි යාවි...
    සුරංගනාවියන්ට වඩා ලස්සන කෙල්ලො ඉන්න රටේ කොල්ලො ලංකාවෙන් ගිය වැදිරියෙක්ට කරයි කියල හිතනවනම් උඹ අමුම අමු මෝඩ තකතීරුවෙක්. ලංකාවෙ ගෑනුන්ව පඩේකට ගනන් ගන්නෙ නෑ ඒ රටවල.
     
    • Like
    Reactions: mag123

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    උබත් දවසක පොඩ්ඩක් හෙලුවෙන් නෑන්දලගෙ ගෙදර ගිහින් ඉදල බලපන් .අක්කියා රශියන් වෑඩ කෑලි ටිකක් දෑම්මොත් කාටද ආඩම්බර.
     
    elitiz

    Member
    Feb 16, 2017
    115
    23
    0
    මාස ගානට ඔහොම නම් අවුරුදු තුනහතරක් වගේ හිටියනම් කොහොම තියෙයිද

    රුසියාවේ යන්න ඕනේ නෑ බන්. දැන් හැදෙන කෙල්ලෝ දිය රෙදි අඳින්න දන්නෙ නෑ කොහොමත්. උන් බාත්රූම් එකක් තියෙනවා නම් හෙළුවෙන් නානවා. කොහේ හරි ගඟක වැවක නාන්න වුනොත් ඇඳන් ඉන්න එක පිටින්ම නානවා. උන්ට පුරුදු වෙලා තියෙන හැටි තමයි. දැන් කාලේ දිය රෙදි අඳින්නේ වයසක ගෑණු අය විතරයි.
     
    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43

    මේකිට නම් මේ පොශ් කියලා පෙන්නගන්න බන්
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඉන්ග්‍රීසි= රශියා 😂😂 යකෝ බොරුවක් කියද්දි ඇත්ත දෙකක් දෙපැත්තේ ගැට ගහපං. නැත්තං බොරුව ලිස්සනව😛😛
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    රුසියාවේ යන්න ඕනේ නෑ බන්. දැන් හැදෙන කෙල්ලෝ දිය රෙදි අඳින්න දන්නෙ නෑ කොහොමත්. උන් බාත්රූම් එකක් තියෙනවා නම් හෙළුවෙන් නානවා. කොහේ හරි ගඟක වැවක නාන්න වුනොත් ඇඳන් ඉන්න එක පිටින්ම නානවා. උන්ට පුරුදු වෙලා තියෙන හැටි තමයි. දැන් කාලේ දිය රෙදි අඳින්නේ වයසක ගෑණු අය විතරයි.
    ලංකාවෙ ගෑනුන්ට කන්ෆිඩන්ස් නෑ වතුරට බහිනකොටවත් ඒකට සුදුසු අදුමක් අදින්න. වෙන රටවල කෙල්ලොනම් ඉතින් ඇදුම් ගැලෙව්ව බිකිනිය පිටින් බැස්ස කිසි ගේමක් නෑ. දැන් ඕකට සමහරු සංස්කෘතියයි පිරිමින්ගෙ අසහනෙයි අරකයි මේකයි කියාගෙන එයි. අපේ සංස්කෘතියෙ වැරදි තියනව ඒත් මෙතන තියෙන්නෙ මෙහෙ ගෑනුන්ගෙ කන්ෆිඩන්ස් ප්‍රශ්නයක්. දිය රෙද්ද උනත් ඇගම වැහෙන ඇදුමක්නෙ.
     
    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    ලංකාවෙ ගෑනුන්ට කන්ෆිඩන්ස් නෑ වතුරට බහිනකොටවත් ඒකට සුදුසු අදුමක් අදින්න. වෙන රටවල කෙල්ලොනම් ඉතින් ඇදුම් ගැලෙව්ව බිකිනිය පිටින් බැස්ස කිසි ගේමක් නෑ. දැන් ඕකට සමහරු සංස්කෘතියයි පිරිමින්ගෙ අසහනෙයි අරකයි මේකයි කියාගෙන එයි. අපේ සංස්කෘතියෙ වැරදි තියනව ඒත් මෙතන තියෙන්නෙ මෙහෙ ගෑනුන්ගෙ කන්ෆිඩන්ස් ප්‍රශ්නයක්. දිය රෙද්ද උනත් ඇගම වැහෙන ඇදුමක්නෙ.

    :yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    වෙන රටවල කෙල්ලො වතුරට බහින්නෙ උඩ ඇදුම් ගලෝල යට ඇදුම් පිටින්. ලංකාවෙ ගෑනු වතුරට බහින්නෙ යට ඇදුම් ගලෝල උඩ ඇදුම් පිටින්.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    වෙන රටවල කෙල්ලො වතුරට බහින්නෙ උඩ ඇදුම් ගලෝල යට ඇදුම් පිටින්. ලංකාවෙ ගෑනු වතුරට බහින්නෙ යට ඇදුම් ගලෝල උඩ ඇදුම් පිටින්.

    වෙන රටවල කෙල්ලෝ එහෙම වතුරට බැස්සහම කොල්ලෝ අංකල්ලා දැක්කේ නෑ වගේ තමන්ගේ වැඩේ කරනවා.ඒත් අපේ කොල්ලෝ අංකල්ලා :sorry:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    වෙන රටවල කෙල්ලෝ එහෙම වතුරට බැස්සහම කොල්ලෝ අංකල්ලා දැක්කේ නෑ වගේ තමන්ගේ වැඩේ කරනවා.ඒත් අපේ කොල්ලෝ අංකල්ලා :sorry:
    එක එකා කියන දේවලට බයේ ඉන්නෙ තමන්ට කන්ෆිඩන්ස් නැති කමට. වෙන රටවල කෙල්ලො ලංකාවට ආපුවම කවුරුත් කියන දේවලට බයේ ඇදුම් අදින්නෙ නෑනෙ. එයාල බිකිනිය ගහනව ඕන තැනදි. තමන්ගෙ ලස්සන ඇග පෙන්නන එක එයාලට කිසිම ප්‍රශන්යක් නෑ. ලංකාවෙ ගෑනුන්ගෙ හැම පැත්තම දුර්වලයි ඒ කෙල්ලො එක්ක.