දැන් කාලෙකට කලින් මගෙ යාලුවො 2 ක් ගියා ඕකට .ගිය දවසෙම මුන්ව යවලා ට්‍රේනින් කියල තව එකෙක් එක්ක ..උන් ගිහිල්ලා තියෙන්නෙ කොලබ ෆ්ලට් වලට ..කුණු බැනුන්ලු ..එක එක ගෙදරකින් ගහන්න්ත් ගිහින් කලින් එකෙක් ග්‍රයින්ඩර් එකක් විකුනලා සටියක් යද්දි කැඩිලා .ගෙදර උන් මුන් එහෙට ගිහාම ඒක ආපහු දීලා සල්ලි ඉල්ලලා මුන් වැදලා වගේ බේරිලා අවිල්ලා තියෙන්නෙ ..
ගොඩක් උන් ඕකට රැවටිලා යන්වා ගොඩක් ගමේ ඉන්න කොල්ලො කෙල්ලො ..දවසක් අපේ ඔෆිස් එකට එකෙක් ආවා ,,මූ කොච්චර අන්දලාද කියනවා නම් උගේ ප්ලෑන් එක ෆිනෑස් එකක් දාලා කාර් එකක් ගන්න උන්ව මාස 6න් මැනේජෙස්ලා කරන්වාලු එතකොට බස් එකේ එන්න බෑ කියල තමා මු කාර් එකක් ගන්න යන්නෙ ....![]()

Atta machan... Dawasak lassana kellek owa ussagena awa ape gedara. Van eken awith magin dala gihin painmai ape gewal patte awe.. Kella kurunagalada koheda..
Eki pau nisa mama Rs.150 dila Tester ekak gatta. Eke atta gana Rs.50 withara ati kotuwe.
Pau ne ban e ahinsakayo..
දැන් කාලෙකට කලින් මගෙ යාලුවො 2 ක් ගියා ඕකට .ගිය දවසෙම මුන්ව යවලා ට්‍රේනින් කියල තව එකෙක් එක්ක ..උන් ගිහිල්ලා තියෙන්නෙ කොලබ ෆ්ලට් වලට ..කුණු බැනුන්ලු ..එක එක ගෙදරකින් ගහන්න්ත් ගිහින් කලින් එකෙක් ග්‍රයින්ඩර් එකක් විකුනලා සටියක් යද්දි කැඩිලා .ගෙදර උන් මුන් එහෙට ගිහාම ඒක ආපහු දීලා සල්ලි ඉල්ලලා මුන් වැදලා වගේ බේරිලා අවිල්ලා තියෙන්නෙ ..
ගොඩක් උන් ඕකට රැවටිලා යන්වා ගොඩක් ගමේ ඉන්න කොල්ලො කෙල්ලො ..දවසක් අපේ ඔෆිස් එකට එකෙක් ආවා ,,මූ කොච්චර අන්දලාද කියනවා නම් උගේ ප්ලෑන් එක ෆිනෑස් එකක් දාලා කාර් එකක් ගන්න උන්ව මාස 6න් මැනේජෙස්ලා කරන්වාලු එතකොට බස් එකේ එන්න බෑ කියල තමා මු කාර් එකක් ගන්න යන්නෙ ....![]()
Math oya wage place ekakata giya machan Rathnapure.palaweni dawasema mage certificate tika gaththa.hena talks dennne.heta indala wedata enna kiwwa.mama giya.eke thibune dialog tv gewal gaane gihin wikunanna.dawasama rathnapure town ekema awidda.math ekka sales giye girl kenekui,boy kenekui.unge brain wash karalada manda ban.unge hithe thiyenne prado ganna.ara girl kiyawannema prado gena.mata hina.mama danagaththa ethana mokada wenne kiyala.dawasa iwara wela office ekata gihin ethana bossta mama kiwwa heta mata thawa interview ekak thiyanawa ae nisa mage certificate one kiyala.mata dennama baha kiwwa.eth mama anidda ennam kiyala awa.mona boruwakda me kollo,kello rawattala karanne.mewata ahuwenna epa machan.meka wela dan aurudu 5 tath wedi.mewa langakadi indala wena dewalnam newei.
GRAND OPENINGS…..!
A Multinational advertising company
Opens new locations .
Where…..;
AMBALANGODA / MATARA / GALLE
******************************
WE NEED 17 INDIVIDUALS
for
CUSTOMER CARE/MANAGEMENT TRAINEE/ADMINISTRATION/SUPERVISOR
And all sections…..
No Need EXPERIENCE
180 days FULL TRAINING
Under training period you can earn 15 000/=
After….,
• 45 000/=$$$$ with BONUS
• Medical Facilities
• Tours
• Vehical/House Bonus
If you are…;
After O/L.., or A/L…
This is YOURS….!
ඔව් බන් අන්දනවා කියන්නේ.. උපරිම එකෙන් අන්දනවා. ආයේ මරාගෙන මැරෙන කොටින්ට දෙන බේන්වොශ් එක වගේ තමයි.