ලොකු ප්‍රශ්නයක් මචන්...... විසදුමක් දෙන්නකෝ......

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    ආදරේ දිවට දිව අපි එ කාලේ අත් පටලන් සූරංගනා කතා කිව්වා, එත් මාසේ බඩු ටික ගෙදරට දැම්මේ නැත්නම් අමතර හදිසි වියදම් වලට සල්ලි ඉතිරියක් නැත් නම් අර වචයක් තිබ්බා මොකක්ද..................ආ...... ආදරේ, එක හොයන්නවත් නැහැ බන්, ඊට පස්සේ ලව් පැත්තක වෙනම පැත්තක පවුල් ජිවිතේ යනවා. කෙල්ලව දාලා වරේන් පිට කොටුවේ හන්දියේ කට්ට තනියම රුපියල් 20 අතට දිලා ෆොන් එකත් උස්සලා, මොලකාරියෙක් නම් මොනවද කරන්නේ බලන්න , මෙහෙම කිව්වේ කෙල්ලට පොඩ්ඩක් සමජේ ගැටිලා බැරැරුම් බව වටහා දෙන්න , අමාරුයි බන් සල්ලි තිබ්බත් ජිවත් වෙන්න හදිසි වෙඩිමක් සෙට් වුනා සල්ලි කෝ අදුම් තැගි වලට, දරුවෙල් ලැබුනා කෝ ඩිලිවර් එකට සල්ලි ,වහනයක් නැත් නම් බයික් එකක් වත් ගන්න සල්ලි , සර්විස් එක , මාසේ කැම, උබට ආදරේ නම් අපේ කොල්ලෝ මේ කොටන කමෙන් ටිකවත් පෙන්න පන් මචෝ අපි බැදලා ගෙම ගහන්න මහන්සි වෙනවා ආදරේ නතුවා නෙවෙයි ගැනිට ඇලි ගැලි ආදරයක් කරන්න වෙලවක් නැහැ බන්, දැන්, කෙල්ල තේරුම් ගනි අපේ කමෙන් කියවාලා , එකිට මොලේ තියෙනවා නම් උබ අවුරුදු 2 කකින් ලක්ශ 20 ක් වත් ඉතිරියක් කරලා ලංකාවට ගොඩ බැහැලා එන්ගෙජ් වෙලා ගිය එක , පොඩියට වෙඩිම අරන්, ඉතුරු ටික ෆික්ස් එකක් පොතේ දලා උබටත් පොඩි ජොබක් ආය කරලා , කෙල්ලත් පොඩි ජොබක් කරනවා නම් කරලා , උබ නැති ටිකේ වැඩි දුර ඉගෙන ගෙන , ලස්සන පවුල් ජිවිතයක් ගෙනියපන් බන් කාටත් බරක් නොකර, උබ කියපන් ලමයි දලා තාත්තලා යන්නේ අමාරු නිසා ජිවත් වෙන්න , එ අතින් බලද්දි හොද සුදු මැනික වගේ මට අවුරුදු දෙකක් දෙන්න පැටියෝ මගේ අම්මා අපි වෙනුවෙන් කියපන් , අපි ස්කයිප් එමු මුන මල් කතා කරමු , උබ උබේ සරමයි කොට්ට උරෙයි බෙඩ්ශිට් එකවත් දිලා පලයන් කෙලල්ට තනියට , ඔන්න ඔහොමයි වැඩ වෙන්නේ, මේවා උබට කෙටුවේ අතරිදෙනවට නෙවෙයි හිතේ ආමරුවට වලේ වැටෙන්න නොදි ගොඩ යන්න මචෝ, ජය වෙවා !

    Respect you brother..!
    Well said
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    buruwo isella ube jiwithe hadhaganing bokken adhre nema bn oya boladha adhare
    uba lankawe idhala oya kella dhala giyoth ita passe uba mokadha karanne rs15000 jobak karan wale ma hitan

    oya kella ubata adhare nam ekita therum karan

    අම්ම, තාත්තා ගොඩාක් ආසාවෙන් ඉන්නේ මම යනවට... දුකයිලු එත් අනාගතේ ගැන හිතල සතුටු වෙනවලු,.... කෙල්ලට මේක තේරුම් කලට තේරුම් ගන්නේ නෑ....

    kella therum gan nathnm athaharala dan mekia bahdhala kisi wadk nha
    kella ubata aththatama adhare nam eki balnne issarata komadha jiwath wenne kiyala lunu bathui kala idhi okun

    oya adhare neme bn athmarthkami bawa ube ahinsaka amma thththa gana hitla hari ube iwithe goda daganing kalakanniyk novi
     
    • Like
    Reactions: dinuka rukshan

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෙල්ල ඔය තරම් ආදරේ නම් කෙල්ලව අතාරින්න එපා.
    මෙහෙම කරපන්.
    ඒකිගේ අම්මා,තාත්තා සහ ඒකි ලගම ඉන්න අයට උබ සීන් එක කියලා ඒ කට්ටියටත් කියහන් තේරුම් කරලා දෙන්න කියලා.
    බදින්න කලින් රට ගිහින් ඇවිත් පස්සේ බැදපු ඒකිගේ දන්න කියන කෙනෙක් හෝ උබ දන්න කියන කෙනෙක් ඉන්නවානම් උබලා හම්බෙලා උන් එක්ක අදහස් එහෙම හුවමාරු කරගනින් මචන්.
    කෙල්ලට කියහන් ස්කයිප් එහෙම තියනවානේ සෝ අපිට දකින්න පුලුවන්නේ වගේ කතා ටිකක්.
    හොදම දේ තමා රට ගියපු කෙනෙක් ඉන්නවානම් ඒ අය එක්ක උබලා කතාබහ කරලා ඉන්න එක.
     
    • Like
    Reactions: dinuka rukshan

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ජීවිතේ අවශ්‍යතා එන්නෙ ඉස්සරහට. හැම දෙම සල්ලි මත වෙලා තියෙන්නෙ. තව ඉස්සරහට යනකොට උඹට සල්ල ඹ්නෙ වෙනව. තාම 24යි. දුවන්න පුලුවන් කාලේ. කොල්ලෙක්ට කෙල්ලෙක්ව සතුටින් තියන්න සල්ලි ඹ්නෙ මචං. මෝඩ වෙන්නෙපා. ඒ තරම් ආදරෙයි නම් ඒකි උඹලගෙ අනාගතේ ගැන හිතන්න ඹ්නෙ. උඹත්..පුලුවන් කාලෙ සල්ලි මත්තෙ දුවපන්. දවසක සතුටක් නිදහසක් දැනේවි උඹ කීයක් හරි ඉතුරැ කරන් ජීවිතේ සැහැල්ලුවෙන් ගෙවනකොට.කෙල්ලො වෙනස් වෙනව. අවශ්‍යතා වැඩි වෙනව.
    මගේ අදහස නම් පලයන්.. දෙන්නටම සතුටින් ඉන්න නම් ජීවිතේ හදාගෙන හිටපන්..
    සුබ පැතුම්

    මොකද අපේ අනිත් උන් කියන්නෙ?....

    :yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    කෙල්ල ඔය තරම් ආදරේ නම් කෙල්ලව අතාරින්න එපා.
    මෙහෙම කරපන්.
    ඒකිගේ අම්මා,තාත්තා සහ ඒකි ලගම ඉන්න අයට උබ සීන් එක කියලා ඒ කට්ටියටත් කියහන් තේරුම් කරලා දෙන්න කියලා.
    බදින්න කලින් රට ගිහින් ඇවිත් පස්සේ බැදපු ඒකිගේ දන්න කියන කෙනෙක් හෝ උබ දන්න කියන කෙනෙක් ඉන්නවානම් උබලා හම්බෙලා උන් එක්ක අදහස් එහෙම හුවමාරු කරගනින් මචන්.
    කෙල්ලට කියහන් ස්කයිප් එහෙම තියනවානේ සෝ අපිට දකින්න පුලුවන්නේ වගේ කතා ටිකක්.
    හොදම දේ තමා රට ගියපු කෙනෙක් ඉන්නවානම් ඒ අය එක්ක උබලා කතාබහ කරලා ඉන්න එක.

    ara machan couple swap ehema karannet mulin danna couple ekak hamaba wela adahas huwamaru karagena neda machan :P :dull:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ආදරේ දිවට දිව අපි එ කාලේ අත් පටලන් සූරංගනා කතා කිව්වා, එත් මාසේ බඩු ටික ගෙදරට දැම්මේ නැත්නම් අමතර හදිසි වියදම් වලට සල්ලි ඉතිරියක් නැත් නම් අර වචයක් තිබ්බා මොකක්ද..................ආ...... ආදරේ, එක හොයන්නවත් නැහැ බන්, ඊට පස්සේ ලව් පැත්තක වෙනම පැත්තක පවුල් ජිවිතේ යනවා. කෙල්ලව දාලා වරේන් පිට කොටුවේ හන්දියේ කට්ට තනියම රුපියල් 20 අතට දිලා ෆොන් එකත් උස්සලා, මොලකාරියෙක් නම් මොනවද කරන්නේ බලන්න , මෙහෙම කිව්වේ කෙල්ලට පොඩ්ඩක් සමජේ ගැටිලා බැරැරුම් බව වටහා දෙන්න , අමාරුයි බන් සල්ලි තිබ්බත් ජිවත් වෙන්න හදිසි වෙඩිමක් සෙට් වුනා සල්ලි කෝ අදුම් තැගි වලට, දරුවෙල් ලැබුනා කෝ ඩිලිවර් එකට සල්ලි ,වහනයක් නැත් නම් බයික් එකක් වත් ගන්න සල්ලි , සර්විස් එක , මාසේ කැම, උබට ආදරේ නම් අපේ කොල්ලෝ මේ කොටන කමෙන් ටිකවත් පෙන්න පන් මචෝ අපි බැදලා ගෙම ගහන්න මහන්සි වෙනවා ආදරේ නතුවා නෙවෙයි ගැනිට ඇලි ගැලි ආදරයක් කරන්න වෙලවක් නැහැ බන්, දැන්, කෙල්ල තේරුම් ගනි අපේ කමෙන් කියවාලා , එකිට මොලේ තියෙනවා නම් උබ අවුරුදු 2 කකින් ලක්ශ 20 ක් වත් ඉතිරියක් කරලා ලංකාවට ගොඩ බැහැලා එන්ගෙජ් වෙලා ගිය එක , පොඩියට වෙඩිම අරන්, ඉතුරු ටික ෆික්ස් එකක් පොතේ දලා උබටත් පොඩි ජොබක් ආය කරලා , කෙල්ලත් පොඩි ජොබක් කරනවා නම් කරලා , උබ නැති ටිකේ වැඩි දුර ඉගෙන ගෙන , ලස්සන පවුල් ජිවිතයක් ගෙනියපන් බන් කාටත් බරක් නොකර, උබ කියපන් ලමයි දලා තාත්තලා යන්නේ අමාරු නිසා ජිවත් වෙන්න , එ අතින් බලද්දි හොද සුදු මැනික වගේ මට අවුරුදු දෙකක් දෙන්න පැටියෝ මගේ අම්මා අපි වෙනුවෙන් කියපන් , අපි ස්කයිප් එමු මුන මල් කතා කරමු , උබ උබේ සරමයි කොට්ට උරෙයි බෙඩ්ශිට් එකවත් දිලා පලයන් කෙලල්ට තනියට , ඔන්න ඔහොමයි වැඩ වෙන්නේ, මේවා උබට කෙටුවේ අතරිදෙනවට නෙවෙයි හිතේ ආමරුවට වලේ වැටෙන්න නොදි ගොඩ යන්න මචෝ, ජය වෙවා !

    rep+++++++++++
     
    • Like
    Reactions: freak88