ලොකු ප්‍රශ්නයක් වෙලා ඉක්මනට උදව්වක් කරන්

Jeewantha984

Member
Mar 16, 2014
397
3
0
ඒකේ සිම් එකක් තියනවද ඒකට එකවුන්ට් එකක් හදලද තියෙන්නේ?

4G fixed connection eka ta nam online account ekak thiyenawa machn eth ithin eke sim ekai router ekai man gaawa machn thiyenne..nathi une prepaid sim eka dongle ekai ne.. :(:( dekama mage namata habai thiynne
 
Last edited:

dchatnow

Member
Feb 6, 2014
54
22

නැතිවෙච්ච එකේ සිම් එකට ඔන්ලයින් එකවුන්ට් එකක් හදලා නැද්ද කියලා අහන්නේ බන් මම
 
dchatnow

Member
Feb 6, 2014
54
22
0
නැත්නම් පොලිසි පලයන් ඩොන්ගල් එකේ ලැප් එකේ විස්තර තියනවා නේද?කල් ගියාට අවුලක් නෑ හොයා ගන්න පුලුවන්..පාවිච්චි කරොත් ඩොන්ගල් එකෙන් අල්ලගන්න පුලුවන් මට හිතෙන විදියට
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    man kottawa mattegoda paththe..lee dorak machn dala thibbe yata agula witharai dala thibbe mokakin hari eka ussala awith :( ballek hitiya u mura ballek neme machn buranne na minissunta wadiya :dull:

    මත්තේගොඩ කොහෙද බන්
    ස්කීම් එකේද????
    ගමේද?
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    kudu ghna un inwa ned machn?ubalage patte matte goda mage hoda yaluwek inwa..uget computer shop ekak tynwa..podk blapn oya lap eka genicha eka charger ekat ekkamada arn ghin tynne??
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    bump machan... wede dila tiyenne hondata danna kenek....dawalda reeda awith tiyenne..gewal peththe kauruwath dekke nedda
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    මත්තේගොඩ කොහෙද බන්
    ස්කීම් එකේද????
    ගමේද?

    kudu ghna un inwa ned machn?ubalage patte matte goda mage hoda yaluwek inwa..uget computer shop ekak tynwa..podk blapn oya lap eka genicha eka charger ekat ekkamada arn ghin tynne??

    mokuth tracker dala thibune nadda

    bump machan... wede dila tiyenne hondata danna kenek....dawalda reeda awith tiyenne..gewal peththe kauruwath dekke nedda

    aththama kiyanwa nan owa hoyanna ba ban :(

    Ow machn man mattegoda kiuwata kottawa patthe inne machnla..kottawa idan 2 km withara athule inne..hodatama danna ekek thama karala thiyenne machnla... :( hoyaganna kisima widiyak nadda machn??? :(
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන් පොලිසියේ ඇන්ට්‍රි එකක් දාහන්..ළඟ පාත තැන් වල පොඩ්ඩක් බලහන් උන් ගොඩක් වෙලාවට ඔය වගේ උස්සන ඒවා මොකෙක් හරි ගොනා කරල හෝ එකෙක් ඉල්ලන ගානකට දීලා දානවා.වැඩේ කියන්නේ මචන් උස්සන එකා චාජර් එකයි ඩොංගල් එකයි ඔක්කොම උස්සන් ගියා කියන්නේ සමහර විට උඹව දන්න එකෙක්ම වෙන්න ඇති.මට හිතා ගන්න පුලුවන් කොල්ලෙක්ට සල්ලි නැති උනත් ලැපක් නැති උනා කියුවම හිතට දැනෙන වේදනාව..