thankxuddawak washayen bump ekak

bt machan mama ohe awata passe eyawa wena katahari marry karala dunnothmachan ube jewithei mage jewithei dekama ekai...mamath uba oya hira una thana hira una kalekadi..mama inneth kuweit eke.mama enna kalin mama kellek ekka yaluwela hitiya api dennata denna godak adarei.eth mama rata yanava kiuwama eya godak duk una.eyavat ekka yanna kiuwa...nethnam yanna kalin eyava mage karaganna kiuwa.mama ethana godak asarana una.eth mama kohomada ban ehema deyak karanne mama mehe avata passe mata monava hari unoth ekita wenne mokakda kiyala kalpana kala mama.eth eyata mama therum karala kiuwa api kavada hari badimu ethakan ivasala inna kiyala.eya den mama enakan balagena innava.kellava shuwar nam therum karala dipan.kavadawat mevage ratakata ekkagena enna epa me rta loke thiyena jarama rata ban.mama mehe inna nisa kiyuanne.ubata mehe apu kaleka yheri mama kiuwe ettada boruda kiyala yaluwa.dennata denna adarenam,wiswasinam ivasapan yaluwa..mamth me ivasala inne puluwan kamakata nemei eth den duk windoth passe kaleka apita satutu wenna puluvan
natthan eyawa awiswasekata newei ban.
ubeth agam 2ka cn 1k daape 1 tat oya cn 1 adenawa lagadima,,apitatt oya gu cn 1 ma tama ban,,,
PLZ mat me godatama dapalla,,,

na ban ape ammai appcchiyi dennama ohe inne.a hinda oheta eyawa gannawa nan baya wenda deyak na.api patana hamadema apita laben ne machan.mama yaluwela inna kellatah hodata salli thiyenava.mama duppat.eth ape adare etta machan maam dannava eki mama enakan kavadahari balan innava kiyala e tharam api therum aran inne.mata kavadavat eyalage gadarin kemthi wenne ne.mage thiyena duppath kamata mehe awe.ubai mamai dennama ekama bottuwe.
uba ekiva genavanam meheta uba lagama thiya ganna genen ubat ekka wada karannama genen.nethnam kavadavt genna epa.ei kiyana de uba meheta avama denaganna labei...poddak kalpana karala balala denna ekka kata wela hoda thiranayak ganin yaluwa.mamath oya thathwe hitiya nisa kiyanne ubata
kellanan sure ban 100% yak.menna mehemai
kellawa hodama sure nam
Risky Move : horen register wiyan
nettam kellage gedara kemetta ganin puluwan taram![]()

eka thama ban math karanda kiyala baluweමචන් රට යන්න කලින් උඹල දෙන්න බැඳපන් එක තමයි කරන්න තියන්න හොඳම දේ. බැඳල ඉවරවෙලා ගෙදරට කියපල්ලා. ඊට පස්සේ උඹ රට ගිහිල්ල කෙල්ලව ගෙන්න ගන්න තරම් සුදුසු වාතාවරණයක් තියනවා නම් විතරක් කෙල්ලව ගෙන්න ගනින්

thankxbump
ape gedara ayath ekka katha karala proposal karaki machan.bt eyala kamathi wen na mata sure ne ithin.
ow ban.man yanda kalin ape ammata shape 1 kiyanawa eya gana.ඔයාගේ හැම කතාවක් ම කියෙව්වා..
ඒ කතාවෙන් තේරුන දෙයක් තමයි ඔගොල්ලන් දෙන්නාට දෙන්නා නොමැතිව ජිවත් වෙන්න බැරි තරම් ආදරයක් එක් වේලා තියෙනවා කියන එක..
දැන් ඔයා ඉන්න තත්වය අනුව නම් කිසිම දෙයක් කරන්න නම් බෑ..
ඒ ගැන නම් කණගාටුයි කියන්න සිදු වුන එකට.
ඒත් මේකට විකල්පය නම් පැනලා යන එක නෙවෙයි..
කෙල්ලෙක් තමන්ගේ ගෙදර දෙමව්පියන්ගේ ආශිර්වාදයක් නැතිව අලුත් ජිවිතයක් ගත කරන්න උත්සහ කරනවා නම්.. එතන..
ලොකු ප්රශ්නයක් එනවා.. අපිට මේ වගේ වේලාවකදි පැනලා යන එක ගැන අදහස් ආවත්..
අපි හිතන්න යන්නේ නෑ.. ඒ අලුත් වෙනම ම ලෝකයක ජිවත් වෙන එකේ දුෂ්කරතාවය..
කොහොමත් අන්තිමේදි ඒ ජිවිතයේදි සතුටක් වෙනුවෙන් දුකක් පිඩනයක් ඒ වගේම එපා විමක් තමයි ඒ ජිවිතයෙන් ඉතිරි වෙන්නේ..
අනික මෙහෙම දෙයක් තියෙනවා..
ආදරය කරන්න පුලුවන් කම තියෙනවා නම්.. ඒ ආදරයට කවදාවත් බය කියන දේ අඩංගු වෙන්න හොද නෑ..
ඒ බය කියන දේ තියෙන තාක් කල් ඒ ආදරය අපිට අත් කර ගන්න නම් බොහො දුරට අමාරු වෙනවා..
ඒ හින්දා යාලුවා ඔයා හැම දෙයක් ගැනම (-) විදියට හිතන්න ගියා නම්...
අපිට සාර්ථක ජිවිතයක් දකින්න ලැබෙන්නේ නෑ...
ඒ හින්දා පුලුවන් තරම් ධනාත්කමව හිතන්න උත්සහ කරන්න..
දැන් ඔයා කියලා තිබ්බා ඒ අයගේ ගෙදර අය නම් කොහොමත් කැමති නැති වෙයි කියන කතාව..
ඒත් ඔයා කවදා හරි උත්සහ කරලා තියෙනවා ද කෙල්ලගේ ගෙදරට ගිහිල්ලා මේ ගැන කතා කරන්න..
තව කොයි තරම් කාලයක් මේ විදියට බලාගෙන ජිවත් වෙන්න ද.. ?
අපිට කාලය නවත්වන්න බෑ මචන්..
අනික ඔයාට තව මාස 3ක් වගේ කාලයක් තමයි තියෙන්නේ..
ඒ හින්දා පුලුවන් තරම් කෙල්ලගේ දෙමව්පියන්ගෙන් මේ ගැන අහන්න උත්සහ කරන්න..
එහෙම නැත්නම්.. කෙල්ලගේ අයියා කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාගෙන් අහලා කරුණු පහදලා දෙන්න..
නැතුව තව දුරටත් බයෙන් සැකයෙන් ජිවත් වෙන්න උත්සහ කලා නම්..
අන්තිමේදි දුකක් ම්සක් සතුටක් නම් අත් කර ගන්න ලැබෙන්නේ නැති වෙයි යාලුවා.


apo na ban.ape dad ganne.eya wada karana company 1tama eyalage lokkata kiyala.elakiri man aniwa call karannankuwait koheda machan uba enna hadanna.uba hora agancy 1kata ahu unavadda?kuwait avath mata call karahan tel no.94039808
