Sirawata kana palenna gahanna ona mun wage unta.150lax tiyagena mu adanawa![]()
Sirawata kana palenna gahanna ona mun wage unta.150lax tiyagena mu adanawa![]()
Its not funny when 150 lax is all you can gather. Read the post properly. He is not saying he has 150lax ready.150lax tiyagena mu adanawa![]()
150 athe thiyanawanam mechchara huullanawada yako . gon katha nokiyana idapanSirawata kana palenna gahanna ona mun wage unta.![]()
read the post again150lax tiyagena mu adanawa![]()
mamath hithan inne oya plan eke machan. ammala thama case akaඅතේ තියෙන ගානෙන් ගෙවල් හදන්න යනවා කියන්නෙ ඒ තරම් smart වැඩක් නෙමෙයි මං හිතන්නෙ. ලංකාවෙ මාසෙට හම්බෙන salary එකෙන් ඔය කියන basic හදාගන්න ගියොත් ගොඩ එන්න ටිකක් කල් යයි. පුලුවන් කමක් තීනවනං 2 3 years වලට වගේ වෙන රටක job එකක් කරලා basic ටික හදාගෙන පස්සෙ එන්න පුලුවං නෙ ඕනනං
its dependsOwa prashnada yako. Thopi hari prashnayak awama mareiy
SPAiita passe ?

salli deela kenek wa ganin ko. wahana ganna puluwan balaganna kenkwa ganna baammai thaththai balaganna kenek ne bn . nathnam wife unath kemethiyi yanna
Ado thanks bn . uba thama hithata denenna uththarak dunne. thanks a lot bnප්‍රශ්නේ පැහැදිලි. වාහනේ ගන්න එක රිස්කි.එහෙමයි කියලා ගෑනිගේ කැමැත්ත අහක දාන්නත් බෑ.උබට පුලුවන් නම් ගෑනිට පැහැදිලි කරපන් අලුත් මොනවා හරි දෙයක් අමතර ගානක් එන වැඩක් ලබන අවුරුද්දේ අලුතෙන් ආරම්භ කරමු කියලා.ඒක පොඩ්ඩක් ප්‍රොෆිට් වෙනකම් ඉමු කියලා.දැනට මෙහෙම අමාරුවෙන් ඇද ගමු කියලා. මොනවා හරි වැඩක් පටන් ගන්න බලපන් මචන්.මේ වෙලාවේ වියදම් වැඩ වලට වඩා කීයක් හරි එකතු කර ගන්නයි බලන්න ඕනා.වාහනයක් ගත්තත් නිකන් තියන්නේ නෑනේ බන්.පදින්න වෙනවා ඊට පස්සෙ තෙල්,සර්විස් ඕව්වා වියදම්. ගානක් හොයන් හොදම ගේමක් ගහපන්.උබට තියෙන පීඩනය , ප්‍රෙශර් එක යොමු කරපන් වියාපාරයක් ආරම්භ කරන එකකට. ටයිම් , මනී මැනේජ්මනට් වලට වඩා මයින්ඩ් මැනේජ් එකයි වටින්නේ මචෝ.ලංකාවේ ඉදන් අම්මටසිරි වෙන්න ගේමක් ගහපන් අලුත් අවුරුද්දේ. පුලුවන් සරල හොදම විදිහෙන් ගෑනිට පැහැදිලි කරපන් හිත නොරිදෙන්න.දැනට තියෙන්නේ බයික් එකක් නම් පුලුවන් පුලුවන් වෙලාවට ට්‍රැවලින්ග් වැඩ වලට උදව් කරපන් වෙනදට වඩා බස් වල යවන්නේ නැතුව. උබේ ප්‍රශ්නේ මට ජොදටම තේරෙනවා.ලබන අවුරුද්දේ වාහනයක් ගමු කියලා මටත් මේ දැන් කිව්වා විතරයි.

ow bn . eth bn un sure ne bn. lagadi geyak sudda kala laga gedaraka ta apu ganiyekSPA
salli deela kenek wa ganin ko. wahana ganna puluwan balaganna kenkwa ganna ba![]()
koheda bn me dawaswala yanna lesima rataඋබට පවුලෙ සහෝදර සහෝදරියො නැද්ද? ඉන්නවනං කියන්න අවුරුදු 2ක් යනකං අම්මලාව බලාගන්න මම මාසෙට ගානක් දෙන්නම් එයාලගෙ වියදම් වලට කියලා. ඊටපස්සෙ රට ගිහිං අවුරුදු දෙකක් ඇතුලෙ සෙට්ල් වෙලා අම්මලාවත් ඒ රටට ගනින්.
IT nam Singapore hari UAE hari awrudu 2,3 k wada karala kiyak hari ithuru kaeaganna balapanIT bn
seems to be the most practical answer!වයිෆ් එක්කම රට පලයන් ජොබ් එකක් කරන්න. වයිෆ්ව ලංකාවෙ තියලා යන්න එපා. පවුල් ජීවිතේ අවුල් වෙනවා. උඹ එනකොට ගෑණිට වෙන එකෙක් සෙට් වෙලා ඉන්න ලොකු චාන්ස් එකක් තියෙනවා. දෙන්නම රට ගිහින් දෙන්නම ජොබ් කරපන්. දෙමව්පියො හැමදාම ඉන්නෙ නැහැනෙ. හොඳ පඩියක් දීලා විශ්වාසවන්ත කෙනෙක්ව නවත්තපන් දෙමව්පියො ළඟ. ඕකෙන් ගොඩක් ප්‍රශ්න විසඳගන්න පුලුවන් ටික කාලයක් යනකොට. ලංකාවෙ නම් වාහන ගන්න ගෙවල් හදන්න නම් දැන්ම හිතන්නවත් එපා බන්. පුලුවන් තරම් හම්බකරලා ඉතුරු කරගන්න බලපන්. මොකද ඉස්සරහට ළමයි එහෙම හම්බවුණහමයි සල්ලි ඕනි ගමකට.
උපදෙස් ලබා දීමට තරම් දැනුමක් හෝ අත්දැකීම් නැත. ගුඩ් ලක්![]()
