ඉනෙන් පහල කියන්නේ අර කලිසම පාත් කරලා අදිනවා වගේ දැන් ඔසරියත් අදින්නේ බං ඒකටඇඟ පේන්න පහත් කරනවා කියන්නෙ ඉනට පහලින් සාරිය ඇඳලාද ?![]()
නෑ නෑ බං මගෙ කෙල්ල නෙමෙයිකෑප්ටන් Jack Sparrow;10658644 said:අකමෑතියි බන්.... ඔක කෙල්ලත් එක්ක කතාකරලා විසදගනින්....

දන්න විදියට නං ඔසරිය එහෙම අඳින්න බෑ.. සාරිය නං අඳින්න පුලුවං..ඉනෙන් පහල කියන්නේ අර කලිසම පාත් කරලා අදිනවා වගේ දැන් ඔසරියත් අදින්නේ බං ඒකට

හැබැයි අපි වගේම වෙන කොල්ලොත් එහෙමම තමයි. ඉතින් අපේ කෙල්ලත් එහෙමම ගියොත් උනුත් බලන්නේ අපි වගේම වල් ඇහෙන්. ඉතින් ඒවෙලාවට අපිට කනට ගහන්න තමයි හිතෙන්නේ. එක්කො වලියක් පටන් ගන්නවා. නැත්නම් කෙල්ලට කෑගහනව..
මොකද ඇත්ත වශයෙන්ම කිව්වොත් මම ආස නැහැ මගේ කෙල්ලගේ ඒවා වෙන උන් දකිනවට.. ඉතින් මම ආසා නැහැ එහෙම අදිනවට..

කොස්තාපල්;10658458 said:නැඹ කියන්නෙ මොකක්ද බන්?
ඒ "අවලං ස්ටයිල්" එකලු!!!!!!!!machan oya yata saya nethuwa jandi witharak andina eka mona kramayada ?
ඇයි බං ඔය උඩින්ම කියල තියෙන්නේ බුරිය කියල.........!!!!
ඒ "අවලං ස්ටයිල්" එකලු!!!!!!!!

ඉස්සරනම් සාරිය කියන්නේ හරිම විනීත ඇදුමක්. හැබැයි දැන් කාලේ පොෂ් කියල හිතන් ඉන්න සමහර කෙල්ලො සාරිය අදින ක්රමය ගොඩක් වෙනස්. බඩ සම්පූර්ණයෙන් එළියෙ..හැට්ටය වුනත් සාරි පොටෙන් වහන්නෙ නැහැ. පපුවෙන් බාගයක් එලියේ. හදිස්සියෙවත් බිම පාත්වෙලා වැඩක් කලොත් හංසයෝ ඉගිලෙනවා..ඉස්සරහ ඉන්න එකාට දෙයියන්ගෙම පිහිටයි. ඉතින් අපේ කොල්ලො කෙට්ටු වෙනව බලන් ඉද්දි.
අපිත් අකමැති නැහැ එහෙම ඒවා දකින්න බලන්න.හැබැයි අපි වගේම වෙන කොල්ලොත් එහෙමම තමයි. ඉතින් අපේ කෙල්ලත් එහෙමම ගියොත් උනුත් බලන්නේ අපි වගේම වල් ඇහෙන්. ඉතින් ඒවෙලාවට අපිට කනට ගහන්න තමයි හිතෙන්නේ. එක්කො වලියක් පටන් ගන්නවා. නැත්නම් කෙල්ලට කෑගහනව..
ඊට වඩා හොදයි අපේ කෙල්ල එහෙ නැතුව විනීතව අදින එක.
මොකද ඇත්ත වශයෙන්ම කිව්වොත් මම ආස නැහැ මගේ කෙල්ලගේ ඒවා වෙන උන් දකිනවට.. ඉතින් මම ආසා නැහැ එහෙම අදිනවට..
ඉස්සරනම් සාරිය කියන්නේ හරිම විනීත ඇදුමක්. හැබැයි දැන් කාලේ පොෂ් කියල හිතන් ඉන්න සමහර කෙල්ලො සාරිය අදින ක්රමය ගොඩක් වෙනස්. බඩ සම්පූර්ණයෙන් එළියෙ..හැට්ටය වුනත් සාරි පොටෙන් වහන්නෙ නැහැ. පපුවෙන් බාගයක් එලියේ. හදිස්සියෙවත් බිම පාත්වෙලා වැඩක් කලොත් හංසයෝ ඉගිලෙනවා..ඉස්සරහ ඉන්න එකාට දෙයියන්ගෙම පිහිටයි. ඉතින් අපේ කොල්ලො කෙට්ටු වෙනව බලන් ඉද්දි.
ආයෙ පිස්සුවක් ඇතෑ අම්මා