ලොකු ප්‍රෂණයක්....

උඔලා...???

  • Total voters
    135

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කෑප්ටන් Jack Sparrow;10658644 said:
    අකමෑතියි බන්.... ඔක කෙල්ලත් එක්ක කතාකරලා විසදගනින්....
    නෑ නෑ බං මගෙ කෙල්ල නෙමෙයි:lol::lol:
    මේ පරණ සීන් එකක්:P
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    එකෙන්ම අකමැතියි මචන්. කොහොමහරි කියල එහෙම නොකරන්න හදාගන්නවා.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉනෙන් පහල කියන්නේ අර කලිසම පාත් කරලා අදිනවා වගේ දැන් ඔසරියත් අදින්නේ බං ඒකට
    දන්න විදියට නං ඔසරිය එහෙම අඳින්න බෑ.. සාරිය නං අඳින්න පුලුවං..
    ඇන්ඳට පස්සෙ ටයර් බඩක් නැත්තං මගෙ නං අවුලක් නෑ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉස්සරනම් සාරිය කියන්නේ හරිම විනීත ඇදුමක්. හැබැයි දැන් කාලේ පොෂ් කියල හිතන් ඉන්න සමහර කෙල්ලො සාරිය අදින ක්‍රමය ගොඩක් වෙනස්. බඩ සම්පූර්ණයෙන් එළියෙ..හැට්ටය වුනත් සාරි පොටෙන් වහන්නෙ නැහැ. පපුවෙන් බාගයක් එලියේ. හදිස්සියෙවත් බිම පාත්වෙලා වැඩක් කලොත් හංසයෝ ඉගිලෙනවා..ඉස්සරහ ඉන්න එකාට දෙයියන්ගෙම පිහිටයි. ඉතින් අපේ කොල්ලො කෙට්ටු වෙනව බලන් ඉද්දි. :lol::lol:

    අපිත් අකමැති නැහැ එහෙම ඒවා දකින්න බලන්න.:P:P හැබැයි අපි වගේම වෙන කොල්ලොත් එහෙමම තමයි. ඉතින් අපේ කෙල්ලත් එහෙමම ගියොත් උනුත් බලන්නේ අපි වගේම වල් ඇහෙන්. ඉතින් ඒවෙලාවට අපිට කනට ගහන්න තමයි හිතෙන්නේ. එක්කො වලියක් පටන් ගන්නවා. නැත්නම් කෙල්ලට කෑගහනව..
    ඊට වඩා හොදයි අපේ කෙල්ල එහෙ නැතුව විනීතව අදින එක.

    මොකද ඇත්ත වශයෙන්ම කිව්වොත් මම ආස නැහැ මගේ කෙල්ලගේ ඒවා වෙන උන් දකිනවට.. ඉතින් මම ආසා නැහැ එහෙම අදිනවට..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    attachment.php
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොස්තාපල්;10658458 said:
    නැඹ කියන්නෙ මොකක්ද බන්?

    ඇයි බං ඔය උඩින්ම කියල තියෙන්නේ බුරිය කියල.........!!!!
    machan oya yata saya nethuwa jandi witharak andina eka mona kramayada ?
    ඒ "අවලං ස්ටයිල්" එකලු!!!!!!!!
     
    amoxilin

    Member
    Jul 16, 2011
    90
    29
    0
    Lot-12, Angel St, Heaven-01
    ඇයි බං ඔය උඩින්ම කියල තියෙන්නේ බුරිය කියල.........!!!!

    ඒ "අවලං ස්ටයිල්" එකලු!!!!!!!!

    sory wenna ona eka jandi kiyala mama liwwata.
    eka jangi andala udin saree eka wateta gothanawa. pare yanakota achchuwa hondata penawa...
    mara අවලං ස්ටයිල් :growl::growl::growl:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මට නන් කවුරුත් නැ සුදු පුස් යාලුවා,හැබයි මම ඔය විදියට පෙන්නෙ අඳිනවාට අකමැතියි
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ඉස්සරනම් සාරිය කියන්නේ හරිම විනීත ඇදුමක්. හැබැයි දැන් කාලේ පොෂ් කියල හිතන් ඉන්න සමහර කෙල්ලො සාරිය අදින ක්‍රමය ගොඩක් වෙනස්. බඩ සම්පූර්ණයෙන් එළියෙ..හැට්ටය වුනත් සාරි පොටෙන් වහන්නෙ නැහැ. පපුවෙන් බාගයක් එලියේ. හදිස්සියෙවත් බිම පාත්වෙලා වැඩක් කලොත් හංසයෝ ඉගිලෙනවා..ඉස්සරහ ඉන්න එකාට දෙයියන්ගෙම පිහිටයි. ඉතින් අපේ කොල්ලො කෙට්ටු වෙනව බලන් ඉද්දි. :lol::lol:

    අපිත් අකමැති නැහැ එහෙම ඒවා දකින්න බලන්න.:P:P හැබැයි අපි වගේම වෙන කොල්ලොත් එහෙමම තමයි. ඉතින් අපේ කෙල්ලත් එහෙමම ගියොත් උනුත් බලන්නේ අපි වගේම වල් ඇහෙන්. ඉතින් ඒවෙලාවට අපිට කනට ගහන්න තමයි හිතෙන්නේ. එක්කො වලියක් පටන් ගන්නවා. නැත්නම් කෙල්ලට කෑගහනව..
    ඊට වඩා හොදයි අපේ කෙල්ල එහෙ නැතුව විනීතව අදින එක.

    මොකද ඇත්ත වශයෙන්ම කිව්වොත් මම ආස නැහැ මගේ කෙල්ලගේ ඒවා වෙන උන් දකිනවට.. ඉතින් මම ආසා නැහැ එහෙම අදිනවට..

    11.gif
    11.gif
    11.gif
     
    madushannn

    Member
    Jan 22, 2011
    444
    48
    0
    ලොවෙත් නෑ
    ඉස්සරනම් සාරිය කියන්නේ හරිම විනීත ඇදුමක්. හැබැයි දැන් කාලේ පොෂ් කියල හිතන් ඉන්න සමහර කෙල්ලො සාරිය අදින ක්‍රමය ගොඩක් වෙනස්. බඩ සම්පූර්ණයෙන් එළියෙ..හැට්ටය වුනත් සාරි පොටෙන් වහන්නෙ නැහැ. පපුවෙන් බාගයක් එලියේ. හදිස්සියෙවත් බිම පාත්වෙලා වැඩක් කලොත් හංසයෝ ඉගිලෙනවා..ඉස්සරහ ඉන්න එකාට දෙයියන්ගෙම පිහිටයි. ඉතින් අපේ කොල්ලො කෙට්ටු වෙනව බලන් ඉද්දි. :lol::lol:

    :lol: :lol: :lol: :lol: :lol: ආයෙ පිස්සුවක් ඇතෑ අම්මා