මුල්ම දවසෙ බය වෙලා ගියා බං.. User CP එක අමුතු වෙච්ච නිසා..
meeta kalin kawada dekapuwada neda saho ??

මුල්ම දවසෙ බය වෙලා ගියා බං.. User CP එක අමුතු වෙච්ච නිසා..

meeta kalin kawada dekapuwada neda saho ??![]()
මටත් එවලා.. adblock තියෙන නිසා image එක බ්ලොක් කලා.
මටත් එවලා..![]()


I received very large images too with -reps in early posts. We should report to admin.





එකෙක් ත්රෙඩ් එකක් දාපන් බං කවුරු හරි GT ගේ අවදානය පිණිසයි කියලා. අපි ඔක්කොම එන්නම් සාක්කි වලට. ඔය කැරියගේ අම්මට ##$% ඕනේ![]()
![]()


මටත් දාල. කොහොමද අයින්කරන්නේ කියල අහල ත්රෙඩ් එකක් අරින්න හදනකොට තමයි මේ ත්රෙඩ් එක දැක්කේ.