ලොකු බන්ඩි ගෙඩිය මට්ටු කරන්න
මචං ලා මාර කේස් එක බන්
දැන් අවුරුදු 3ක විතර ඉන්දන් මං මහත් වෙන්න පටන් අරන්
චාටර්ම කේස් එක දැන් ලොකු බන්ඩි ගෙඩියක් ඇවිත් බන්
ඒක මට්ටු කරන්න ක්‍රමයක් කියපන් කෝ
නෙට් එකේ පොඩි රවුමක් ගහනකොට මෙන්න මේ වගේ එකක් සෙට් වුනා
මේක පාවිච්චි කරපු ඈයෝ ඉන්න වනම් පොඩ්ඩක් කියන්නකෝ මේකේ ගුණ දොස් ගැන
හෙට මේකක් ගන්න තමයි මගේ අයිඩියා එක.

,මම නම් කියන්නේ ජිම එකකට පල
.