ලන්කාව මෙහෙම ගියොත් අනේ මන්දා.... දැන් අර ජ්න්දේ දීපූ පොරවල්
මොකද කියන්නේ මෙව්වා ගැන,, එහෙම උන් දැන් නැහැනේ,,,


උන්ට අවුල්. එත් කරගත්තු මෝඩ කම කියලා විකාගෙන ඉන්නවා. එත් පෙන්නනේ නෑ. හිත යටින් ලොක්කගේ අම්ම අප්පා මහප්පා මතක් කර කර ඇති.![]()

naa ban dan wenakota kawuruwath MR tai Sandanetai chande deela nahallune..අනිවා ඒක තමා.... දැන් වින්ඩෝස් 8 විතරයි ඉතුරු වෙලා ඉන්නේ,,,
සිරාම මචන් මෙකේ වෙන කවුරුත් MR වෙනුවෙන් කතා කරන්නේ නැහැනේ,,, සැහ් සැහ්![]()

අනිවා ඒක තමා.... දැන් වින්ඩෝස් 8 විතරයි ඉතුරු වෙලා ඉන්නේ,,,
සිරාම මචන් මෙකේ වෙන කවුරුත් MR වෙනුවෙන් කතා කරන්නේ නැහැනේ,,, සැහ් සැහ්![]()

naa ban dan wenakota kawuruwath MR tai Sandanetai chande deela nahallune..![]()
ඒක තමා මචන්,,,, මට මතක් වෙනවා එලෙක්ශන් එකට දාපු ඇඩ්,,,,
එකනේ මචන්.. කව්රුත් නෑ දැන් හුන්ඩුවට කඩේ යන උන්. උන්ටත් දැන් මේ හුන්ඩුව එපා වෙලා තියෙන්නේ.. එකනේ හැම thread එකකම windows8 කාරයා තනියම කිච වෙන්නේ.
![]()
සිරාම,,,,sathose ganne mun witharai. anduwa kohen hari kunu wecha genath podak honda ewa udin dala ITN ekai PAchawahiniyai genath ratatama penda pennawa sathose labai labai ganda kiyala. gandassare inda ba lunu kunu wela.. aho ascharya..![]()

mun pol denawalu 30 ta..dawas keeyak ohoma dunnada danne na 

pol gediyak puke badan muhede paninna thama wennemun pol denawalu 30 ta..dawas keeyak ohoma dunnada danne na
mama hithanne dan minissu eka pol gediyen sumanayak kanawa![]()

mun pol denawalu 30 ta..dawas keeyak ohoma dunnada danne na
mama hithanne dan minissu eka pol gediyen sumanayak kanawa![]()
... api nang danne niyama pol.. 






pol gediyak puke badan muhede paninna thama wenne![]()




huta..dan lunuth kala hmarae
![]()

මම මේ ලගදි ගත්තා 200ක් උනා කිලො එකක්....ලගදි පකිස්තානෙන් ගෙන කතාවක් තියනව කොහොම වෙයිද දන්නෙනේ...කුකුල්මස් බිත්තර එහෙම ගෙන්න ගත්ත තිරනය මොනා උනත් වෙනස් කරන්නෙ නෑලු....හැබයි ලංකාවෙ
ගොවිය ගැනත් හිතල තම කරන එකක් කරන්න ඔන..