ලොකු ලූනු

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
ලන්කාව මෙහෙම ගියොත් අනේ මන්දා.... දැන් අර ජ්න්දේ දීපූ පොරවල්
මොකද කියන්නේ මෙව්වා ගැන,, එහෙම උන් දැන් නැහැනේ,,,
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලන්කාව මෙහෙම ගියොත් අනේ මන්දා.... දැන් අර ජ්න්දේ දීපූ පොරවල්
    මොකද කියන්නේ මෙව්වා ගැන,, එහෙම උන් දැන් නැහැනේ,,,

    උන්ට අවුල්. එත් කරගත්තු මෝඩ කම කියලා විකාගෙන ඉන්නවා. එත් පෙන්නනේ නෑ. හිත යටින් ලොක්කගේ අම්ම අප්පා මහප්පා මතක් කර කර ඇති. :rofl::P
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    උන්ට අවුල්. එත් කරගත්තු මෝඩ කම කියලා විකාගෙන ඉන්නවා. එත් පෙන්නනේ නෑ. හිත යටින් ලොක්කගේ අම්ම අප්පා මහප්පා මතක් කර කර ඇති. :rofl::P

    අනිවා ඒක තමා.... දැන් වින්ඩෝස් 8 විතරයි ඉතුරු වෙලා ඉන්නේ,,,
    සිරාම මචන් මෙකේ වෙන කවුරුත් MR වෙනුවෙන් කතා කරන්නේ නැහැනේ,,, සැහ් සැහ්:lol:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    අනිවා ඒක තමා.... දැන් වින්ඩෝස් 8 විතරයි ඉතුරු වෙලා ඉන්නේ,,,
    සිරාම මචන් මෙකේ වෙන කවුරුත් MR වෙනුවෙන් කතා කරන්නේ නැහැනේ,,, සැහ් සැහ්:lol:
    naa ban dan wenakota kawuruwath MR tai Sandanetai chande deela nahallune.. :rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනිවා ඒක තමා.... දැන් වින්ඩෝස් 8 විතරයි ඉතුරු වෙලා ඉන්නේ,,,
    සිරාම මචන් මෙකේ වෙන කවුරුත් MR වෙනුවෙන් කතා කරන්නේ නැහැනේ,,, සැහ් සැහ්:lol:

    එකනේ මචන්.. කව්රුත් නෑ දැන් හුන්ඩුවට කඩේ යන උන්. උන්ටත් දැන් මේ හුන්ඩුව එපා වෙලා තියෙන්නේ.. එකනේ හැම thread එකකම windows8 කාරයා තනියම කිච වෙන්නේ.
    :P
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    එකනේ මචන්.. කව්රුත් නෑ දැන් හුන්ඩුවට කඩේ යන උන්. උන්ටත් දැන් මේ හුන්ඩුව එපා වෙලා තියෙන්නේ.. එකනේ හැම thread එකකම windows8 කාරයා තනියම කිච වෙන්නේ.
    :P
    :lol: :lol:සිරාම,,,,
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    sathose ganne mun witharai. anduwa kohen hari kunu wecha genath podak honda ewa udin dala ITN ekai PAchawahiniyai genath ratatama penda pennawa sathose labai labai ganda kiyala. gandassare inda ba lunu kunu wela.. aho ascharya.. :P

    :lol::lol: mun pol denawalu 30 ta..dawas keeyak ohoma dunnada danne na :baffled:
    mama hithanne dan minissu eka pol gediyen sumanayak kanawa :frown:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :lol::lol: mun pol denawalu 30 ta..dawas keeyak ohoma dunnada danne na :baffled:
    mama hithanne dan minissu eka pol gediyen sumanayak kanawa :frown:

    dunnath denne supin kalati ewa. windows8 ge ata wala size ekata match wenda ewa denne. ekana uuta ewa pol wage penne. :P... api nang danne niyama pol.. :D

    දුන්නත් දෙන්නේ සූපින් කලටි ඒවා. windows8 කාරයාගේ ඇට දෙකට සමාන ඒවා. එකනේ උට ජෝනියා දෙන කලටි, පොල් වගේ පෙන්නේ? :rofl::rofl::rofl:

    දැන් ඔය රජාගේ රෙද්ද පදවි ප්‍රාප්තියට හැදුවේ පබිලිස් කාරයා පොල් ගෙඩි 1500 ගාලා. අපරාදෙනේ. ඒ 1500 ඔය දුප්පත් පවුල් වලට බෙදලා දුන්නනම් මොකද වෙන්නේ? මහා එක හැදිලා ඉන්ඩ ඕනේ මුලින්ම රට හදන්ඩ කලින්. කොහෙද ඉතින්. අර මොකක්ද එකකට වඩා අරක ලොකුයි ලු නේ.
    :no::no::no:
     
    fireworks

    Member
    Dec 19, 2010
    245
    53
    0
    මිහිපිට
    මම මේ ලගදි ගත්තා 200ක් උනා කිලො එකක්....ලගදි පකිස්තානෙන් ගෙන කතාවක් තියනව කොහොම වෙයිද දන්නෙනේ...කුකුල්මස් බිත්තර එහෙම ගෙන්න ගත්ත තිරනය මොනා උනත් වෙනස් කරන්නෙ නෑලු....හැබයි ලංකාවෙ
    ගොවිය ගැනත් හිතල තම කරන එකක් කරන්න ඔන.
    .
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    Ada wenakota pol gediya 40 ta bahala
    heta wenakota indiyawe pol tika awama pol mila 20-30 ta adu wenawa
    Lunu wala milatath okama thama wenne
    me anduwa ekka kalu kada karayinta sellam danna baha
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මම මේ ලගදි ගත්තා 200ක් උනා කිලො එකක්....ලගදි පකිස්තානෙන් ගෙන කතාවක් තියනව කොහොම වෙයිද දන්නෙනේ...කුකුල්මස් බිත්තර එහෙම ගෙන්න ගත්ත තිරනය මොනා උනත් වෙනස් කරන්නෙ නෑලු....හැබයි ලංකාවෙ
    ගොවිය ගැනත් හිතල තම කරන එකක් කරන්න ඔන.
    .

    Anduwa deshiya gowiya gana thama mulinma hithanne. eyalata sadarana hoda milak denawa
    habayi loku higayak apu nisa ratin genath paribogika janathawa wenuwenuth sadaranaya itu karanawa
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ඇත්ත් කථාව මල්ලි... ආණ්ඩුව එක්ක කළුකඩ කාරයො සෙල්ල0 දාන්නෙ නෑ... ආණ්ඩුවයි කළුකඩකාරයොයි එකතු වෙලා අපිටයි සෙල්ල0 දාන්නේ.... අර කථාවක් තියෙනවනේ "වැවක වතුර හිඳෙනකොට මාළු වැඩියෙන් දඟලනව" කියලා.. Oළ් සි0හල පාඩම් වලට එහෙම ඉගෙනගන්න ඇතිනෙ...ආණ්ඩුවත් දැන් ඉන්නෙ ඔය වැවේම තමයි...ඔයත් ඕකෙ එක මාලුවෙක් විතරයි.. ඇත්ත් කථාව මල්ලි... ආණ්ඩුව එක්ක කළුකඩ කාරයො සෙල්ලo දාන්නෙ නෑ... ආණ්ඩුවයි කළුකඩකාරයොයි එකතු වෙලා අපිටයි සෙල්ලo දාන්නේ.... අර කථාවක් තියෙනවනේ "වැවක වතුර හිඳෙනකොට මාළු වැඩියෙන් දඟලනව" කියලා.. O L සිoහල පාඩම් වලට එහෙම ඉගෙනගන්න ඇතිනෙ...ආණ්ඩුවත් දැන් ඉන්නෙ ඔය වැවේම තමයි...ඔයත් ඕකෙ එක මාලුවෙක් විතරයි..