ලොකු ලොකු ෆයිල්ස් බාන්න පැකේජ් මොනවද තියෙන්නේ

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මොබිටෙල් එකේ අයියලා පැය තුනේ time based package එකට කෙලවලා...
    ලොකු ලොකු Files බාන්න පුලුවන් පැකේජ් මොනවද තියෙන්නේ
    Games , Software Collection බාන්න පුලුවන් ඒවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ටෙලිකොං ෆයිබර් තියෙන කෙනෙක්ට කියල ගන්න බැරිද? ඕෆ් පීක් අන්ලිමිටඩ් නෙ
     
    • Like
    Reactions: cyberian and Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,288
    1
    16,171
    113
    SLT
    12am to 7am unlimited ;)

    SLT තියෙන එකෙක්ට ටොරෙන්ට් ලිස්ට් දිලා තියන්න :D
    Ext HDD එකක් එක්ක...
     
    • Haha
    Reactions: 5tech

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    Hutch :yes:

    1711476067024.jpeg
     
    • Like
    Reactions: jjpala

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මොබිටෙල් එකේ අයියලා පැය තුනේ time based package එකට කෙලවලා...
    ලොකු ලොකු Files බාන්න පුලුවන් පැකේජ් මොනවද තියෙන්නේ
    Games , Software Collection බාන්න පුලුවන් ඒවා
    මොබිටෙල් 12am-7am අන්ලිමිටඩ්