ලොකු වැඩක් නැත්තං විතරක් වරෙන් පොඩ්ඩක්

chalirox

Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    Rep 7 bro.......... MAXAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA.............................
     
    • Like
    Reactions: 5tech

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    aththa kathawa bn.apita kela weddi ekekwath na api laga.
    eth samahara yaluwo nm innwa eka bokkenma inna.
    bt un adui.
    amma thaththa thama anthimata ithuru wenne.
    meka liyala thiyena widiyata nm hithata hena barak enne bn :/
    matath one tharan kela wila hitiya kalayak itn
    rep++
     
    • Like
    Reactions: 5tech

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    aththa kathawa bn.apita kela weddi ekekwath na api laga.
    eth samahara yaluwo nm innwa eka bokkenma inna.
    bt un adui.
    amma thaththa thama anthimata ithuru wenne.
    meka liyala thiyena widiyata nm hithata hena barak enne bn :/
    matath one tharan kela wila hitiya kalayak itn
    rep++

    අනිවා මචෝ.. අම්මා තාත්තා ඇරෙන්න අවසානෙ කවුරුත් ඉතුරු වෙන්නේ නෑ :no:
    +11
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,218
    113
    අපේ ගෙදර
    නියමයි බන්. එලටම ලියලා තියනවා. ඒ වගේම මාර විදිහට හිතටත් වදිනවා. ඒත් අර කෙලවෙලා කියන තැනට වෙන වචනයක් තිබ්බනම් හොදයි කියලයි මම නම් තිතන්නේ.
     

    blue_in_rio

    Well-known member
  • අතීත දිවියේ අනන්ත අඳුරේ විඩාව නිමවේ
    මිලාන දෙනෙතේ වියෝග කඳුලේ සිනාව මතුවේ
    උදාර මවගේ සෙනේහ දැඩිවී සිතේහි පුතුගේ
    අසාර කතරේ තුෂාර සිසිලයි දයාව මවගේ

    විනීත මවගේ පැතීම නොතකා
    ගියාම දුකසේ හඩන්න වූයේ
    තුසිත විමානේ අපාය වෙත මා
    ගියාසේ කඳුලැලි හෙළන්න වූයේ
    සමාව ඉල්ලා දෙපා වදින්නයි
    රත්තරන් අම්මා බලන්න ආවේ

    විනාසේ ගැලලූ ඔබේම පුතුනු
    ලැබීම් පිටුපා දයාව අම්මේ
    අගේට පැළඳූ ගෙල වට මාලේ
    එදා සොරා ගෙන ගියානෙ අම්මේ
    මගේම දැතින් පළඳවන්නයි
    මෙදා මාලේ මා ගෙනාවේ අම්මේ
    සමාව ඉල්ලා දෙපා වදින්නයි
    සමාව දෙනු මැන පුතුහට අම්මේ
    2.gif
    2.gif
     
    Last edited:

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    අතීත දිවියේ අනන්ත අඳුරේ විඩාව නිමවේ
    මිලාන දෙනෙතේ වියෝග කඳුලේ සිනාව මතුවේ
    උදාර මවගේ සෙනේහ දැඩිවී සිතේහි පුතුගේ
    අසාර කතරේ තුෂාර සිසිලයි දයාව මවගේ

    විනීත මවගේ පැතීම නොතකා
    ගියාම දුකසේ හඩන්න වූයේ
    තුසිත විමානේ අපාය වෙත මා
    ගියාසේ කඳුලැලි හෙළන්න වූයේ
    සමාව ඉල්ලා දෙපා වදින්නයි
    රත්තරන් අම්මා බලන්න ආවේ

    විනාසේ ගැලලූ ඔබේම පුතුනු
    ලැබීම් පිටුපා දයාව අම්මේ
    අගේට පැළඳූ ගෙල වට මාලේ
    එදා සොරා ගෙන ගියානෙ අම්මේ
    මගේම දැතින් පළඳවන්නයි
    මෙදා මාලේ මා ගෙනාවේ අම්මේ
    සමාව ඉල්ලා දෙපා වදින්නයි
    සමාව දෙනු මැන පුතුහට අම්මේ
    2.gif
    2.gif

    සුපිරි බං :D