අද රැ 7.00 සිරස නිව්ස් වලට පින්නපු එකක් ගැන ලොකු සැකයක් අව, විනාඩි 33.58 ඉදල බලන්න.
දන්න අය කියන්න මොකුන්ද අවේ...
දන්න අය කියන්න මොකුන්ද අවේ...
ඇවන්ගාඩ් කියලත් කියනවා. පොලීසියටත් කන්ට්රෝල් නෑ කියන්නේ අනිවා රාජපක්ෂ පඩයොන්ගෙ හයිය ගත්තු උන් කියන එකනෙ.
Deviwaru
අද රැ 7.00 සිරස නිව්ස් වලට පින්නපු එකක් ගැන ලොකු සැකයක් අව, විනාඩි 33.58 ඉදල බලන්න.
දන්න අය කියන්න මොකුන්ද අවේ...

නිව්ස් වල කියන්නෑ බං මිනිස්සු කියන්නේකොයි හරියේද කියන්නේ බන්
machan, mun me thamange pawul rata yawala karanna hadanne mokakda danne ne. ekko aaye 88,89 wage ratama le vilak karai wageda manda. thamange genui, lamayinui iddi wage nemei, marayo thakkadi bassala one deyak karai.පොලිසියක් ඉද්දි හමුදාවකින් එහෙම මැදට තුවක්කු අරන් බිඳගෙන යන්නේ නෑ. නන්දසේන පොන්නය්ගේ අර නිස්සංක කුලී මරුවාගේ එවුන්ද කොහෙද මේ
කොයි හරියේද කියන්නේ බන්
පොලිසියක් ඉද්දි හමුදාවකින් එහෙම මැදට තුවක්කු අරන් බිඳගෙන යන්නේ නෑ. නන්දසේන පොන්නය්ගේ අර නිස්සංක කුලී මරුවාගේ එවුන්ද කොහෙද මේ
කොයි හරියේද කියන්නේ බන්
ලබ්බ තමා ... පාර වැරදිලා ඇවිල්ල තියෙන්නේ ජබොක් ... හමුදාවෙන් එන්නේ නෑලු එහෙමපොලිසියක් ඉද්දි හමුදාවකින් එහෙම මැදට තුවක්කු අරන් බිඳගෙන යන්නේ නෑ. නන්දසේන පොන්නය්ගේ අර නිස්සංක කුලී මරුවාගේ එවුන්ද කොහෙද මේ
කොයි හරියේද කියන්නේ බන්
machan, mun me thamange pawul rata yawala karanna hadanne mokakda danne ne. ekko aaye 88,89 wage ratama le vilak karai wageda manda. thamange genui, lamayinui iddi wage nemei, marayo thakkadi bassala one deyak karai.
ado case bng pora yudde peramunema hitapu porak habai policiye scene ekatanam army commandertath mala panala aththe , katha karana widiya blpan kanata gahanawai.
එහෙම වෙන්නෙ නෑනේ පාඩුවේ තමුන් කවුද, මොකටද අනුයුක්ත කියල පැහැදිලි කරානම්. පේනවානේ ලයින් එක පොලිසිය ගණන් ගන්නෙ නැතුව එන්නෙ. මේක ඒකාල දෙවිවරු කියා කියා form කරද්දී මට හිතුනා කවදාහරි මෙහෙම මගුලක් වෙයි කියලා.ado case bng pora yudde peramunema hitapu porak habai policiye scene ekatanam army commandertath mala panala aththe , katha karana widiya blpan kanata gahanawai.
පේනවානේ විශ්රාම ගත්තානම් එහෙම ඉන්නෙ නැතුව වැඩේ දෙල් කරනවා. පට්ට විනයක් තියෙන්නෙado case bng pora yudde peramunema hitapu porak habai policiye scene ekatanam army commandertath mala panala aththe , katha karana widiya blpan kanata gahanawai.