ලොකු සැකයක්

cheecha007

Well-known member
  • Nov 26, 2014
    764
    493
    63
    අද රැ 7.00 සිරස නිව්ස් වලට පින්නපු එකක් ගැන ලොකු සැකයක් අව, විනාඩි 33.58 ඉදල බලන්න.

    දන්න අය කියන්න මොකුන්ද අවේ...
     
    • Haha
    Reactions: Brandy2020

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පොලිසියක් ඉද්දි හමුදාවකින් එහෙම මැදට තුවක්කු අරන් බිඳගෙන යන්නේ නෑ. නන්දසේන පොන්නය්ගේ අර නිස්සංක කුලී මරුවාගේ එවුන්ද කොහෙද මේ

    ඇවන්ගාඩ් කියලත් කියනවා. පොලීසියටත් කන්ට්‍රෝල් නෑ කියන්නේ අනිවා රාජපක්ෂ පඩයොන්ගෙ හයිය ගත්තු උන් කියන එකනෙ.

    කොයි හරියේද කියන්නේ බන්
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,152
    8,517
    113
    පොලිසියක් ඉද්දි හමුදාවකින් එහෙම මැදට තුවක්කු අරන් බිඳගෙන යන්නේ නෑ. නන්දසේන පොන්නය්ගේ අර නිස්සංක කුලී මරුවාගේ එවුන්ද කොහෙද මේ

    කොයි හරියේද කියන්නේ බන්
    machan, mun me thamange pawul rata yawala karanna hadanne mokakda danne ne. ekko aaye 88,89 wage ratama le vilak karai wageda manda. thamange genui, lamayinui iddi wage nemei, marayo thakkadi bassala one deyak karai.
     
    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    764
    493
    63
    පොලිසියක් ඉද්දි හමුදාවකින් එහෙම මැදට තුවක්කු අරන් බිඳගෙන යන්නේ නෑ. නන්දසේන පොන්නය්ගේ අර නිස්සංක කුලී මරුවාගේ එවුන්ද කොහෙද මේ

    කොයි හරියේද කියන්නේ බන්

    විනාඩි 33.58
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පොලිසියක් ඉද්දි හමුදාවකින් එහෙම මැදට තුවක්කු අරන් බිඳගෙන යන්නේ නෑ. නන්දසේන පොන්නය්ගේ අර නිස්සංක කුලී මරුවාගේ එවුන්ද කොහෙද මේ

    කොයි හරියේද කියන්නේ බන්
    ලබ්බ තමා ... පාර වැරදිලා ඇවිල්ල තියෙන්නේ ජබොක් ... හමුදාවෙන් එන්නේ නෑලු එහෙම :LOL: :LOL:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    machan, mun me thamange pawul rata yawala karanna hadanne mokakda danne ne. ekko aaye 88,89 wage ratama le vilak karai wageda manda. thamange genui, lamayinui iddi wage nemei, marayo thakkadi bassala one deyak karai.

    අනිවාර්යෙන්ම.. සවෙන්ද අන්න පොලිස්පතිගෙන් ඉල්ලලා මුන්ව හරොල යවපු උන්ට පරීක්ෂණ කරන්න කියල
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    1649187994251.png

    corry polis
     
    • Wow
    Reactions: Ritigala Jayasena69

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    ado case bng pora yudde peramunema hitapu porak habai policiye scene ekatanam army commandertath mala panala aththe , katha karana widiya blpan kanata gahanawai.
    එහෙම වෙන්නෙ නෑනේ පාඩුවේ තමුන් කවුද, මොකටද අනුයුක්ත කියල පැහැදිලි කරානම්. පේනවානේ ලයින් එක පොලිසිය ගණන් ගන්නෙ නැතුව එන්නෙ. මේක ඒකාල දෙවිවරු කියා කියා form කරද්දී මට හිතුනා කවදාහරි මෙහෙම මගුලක් වෙයි කියලා.

    යකෝ ඕන මදාවියෙකුට ඔහොම address නැතුව ඇවිත් ඕන පුකක් කරලා යන්න පුලුවන්නෙ ඒ විදියට.
     
    • Like
    Reactions: Ryan08 and proceso

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    ado case bng pora yudde peramunema hitapu porak habai policiye scene ekatanam army commandertath mala panala aththe , katha karana widiya blpan kanata gahanawai.
    පේනවානේ විශ්‍රාම ගත්තානම් එහෙම ඉන්නෙ නැතුව වැඩේ දෙල් කරනවා. පට්ට විනයක් තියෙන්නෙ