ලොකු සීන්

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    දැන් ඉතිං අවුල ලොකුකම නෙමේ ඒකි අදින ජංගිය..
    :lol:
    ඒකි එහෙම ඉන්නත් ඇත්තෙ උඹලගෙ ගමේ ඒ තරම්ම අසහනකාරයො ඉන්න නිසා වෙන්න ඇති..
    :lol:

    Paw ooii aru :lol::lol::lol::lol::lol::lol:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Podi Silva - පොඩි සිල්වා;21751380 said:
    ඒකනේ මූ ඔක්කොම ඉවර උනාට පස්සේ නේ මේකේ දාන්නේ
    ඔන එදා ඒකි ගල් සෝට් දුවන් ආපු වෙලාවෙම
    "මචන් දිලිසෙන ගල් දෙකක් දර්සනය වෙනවා මෙන්න මේකයි සිද්දිය" කියලා දැම්මා නම් අපි ඇඩ්වයිස් දෙනවා නේ
    Never Underestimate the Power of Elakiri Members :P :P

    :yes::yes::yes::yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,769
    1
    9,568
    113
    colombo
    Wele-Suda:21751404 said:
    කෙල්ලෙක් කොටට ඇඳන් ඉන්නවා දැක්කාම ඔච්චර ඇවිස්සෙනවාද බන්??

    කොල්ලෙක් කොටට ඇඳන් ඉන්නවා දැක්කම උඹට හිතෙන දේම තමයි :yes:

    <3 <3
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම ඒකිට පේන්නම ඒකිගේ ගල් දෙක දිහා හොඳට බැලුවා. මම විතරක් නෙමෙයි ඒ වෙලාවේ කොල්ලෝ ඔක්කොගෙම ඇස් තිබ්බේ මේකිගේ ගල් දෙකේ.

    අනිත් හැමෝම කට්ටිය කතා බහ කරනවා. මේකිගේ ගෙදර අයට කතා කරන්නවත් කෙනෙක් නෑ. කිසි කෙනෙක් කතාවට ගියෙත් නෑ. අසරණ වෙච්ච වෙලාවක් තමයි. ඒත් උන්ගේ උඩඟු කම නිසා ඔක්කොම උන්ව කොන් කරලා දැම්ම ඒ වෙලාවේ.

    කෙල්ලගෙත් කාඩ් කුඩේ කුඩු. ගමේ කොල්ලන්ට ලොකු සීන් දීගෙන පත්තිනි අම්ම වගේ හිටපු එකීට ජංගි කොටයක් වගේ සූටී කොට කලිසම් කෑල්ලක් පිටින් ගමටම පේන්න ඉන්න වුණා. :D ගමේ ඔක්කොම දැන ගත්තා ඒකි ගෙදරට අඳින්නේ ජංගි වගේ චූටි කලිසම් කියලා. :lol:

    උදව්වක් ඉල්ලන් එන උන්ට කැරි වැඩ කරන්න එපා බන්, පොරව ගන්න රෙද්දක් දෙන්න තිබ්බෙ
    අනික කෙල්ලෝ කොල්ලෝ රෑට අඳින්නෙ ශෝට් තමා, උඹ නිදියන්නෙ ෆුල් කිට් ගහලා කෝට් දාලද?
    උඹලාගෙ ගෙදර ගෑනු රෑට ඔසරිය ඇඳලා ගල් මාලේ දාලා ද නිදියන්නෙ?
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෙල්ලෙක් කොටට ඇඳන් ඉන්නවා දැක්කාම ඔච්චර ඇවිස්සෙනවාද බන්??
    කොල්ලෙක්ගෙ මේස් කකුලක් දැක්කත් ඇවිස්සෙන එකෙක් අහන ප්‍රශ්න :no:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,769
    1
    9,568
    113
    colombo
    LazyLizard:21751429 said:
    කෙල්ලෙක් කොටට ඇඳන් ඉන්නවා දැක්කාම ඔච්චර ඇවිස්සෙනවාද බන්??
    කොල්ලෙක්ගෙ මේස් කකුලක් දැක්කත් ඇවිස්සෙන එකෙක් අහන ප්‍රශ්න :no:

    කොටට ඇඳන් ඉන්න ලස්සන කොල්ලෙක් දැක්කොත් නම් ඉතින් ඇවිස්සෙනවා උඹ කියපු එක ගැන නම් ඉතින් පොඩි ඇටෙන්ශන් එකක් එනවා විතරයි
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔව් බං. ගමේ අය, මිනිස්සුත් එක්ක හොඳට ඉන්න ඔ්නේ.
    සල්ලි වැඩි වෙන්න වැඩි වෙන්න නිහතමානී වෙන්න ඔ්න..
     
    absolute

    Member
    Sep 22, 2016
    134
    3
    0
    උදව්වක් ඉල්ලන් එන උන්ට කැරි වැඩ කරන්න එපා බන්, පොරව ගන්න රෙද්දක් දෙන්න තිබ්බෙ
    අනික කෙල්ලෝ කොල්ලෝ රෑට අඳින්නෙ ශෝට් තමා, උඹ නිදියන්නෙ ෆුල් කිට් ගහලා කෝට් දාලද?
    උඹලාගෙ ගෙදර ගෑනු රෑට ඔසරිය ඇඳලා ගල් මාලේ දාලා ද නිදියන්නෙ?

    kohomada meeka :D:D:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උදව්වක් ඉල්ලන් එන උන්ට කැරි වැඩ කරන්න එපා බන්, පොරව ගන්න රෙද්දක් දෙන්න තිබ්බෙ
    අනික කෙල්ලෝ කොල්ලෝ රෑට අඳින්නෙ ශෝට් තමා, උඹ නිදියන්නෙ ෆුල් කිට් ගහලා කෝට් දාලද?
    උඹලාගෙ ගෙදර ගෑනු රෑට ඔසරිය ඇඳලා ගල් මාලේ දාලා ද නිදියන්නෙ?
    හම්මෝ යකෝ ඒකටනං රිදෙයි :eek:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    Where do you live asshole? In thumpane?
    What's so wrong about wearing short shorts when you're at home? I'd rather die in the floods than be rescued by a judgemental dickhead like you. And just because someone doesn't talk to you doesn't mean that they are egoistical. It just means that they are private people who want to mind their own business. Why would she want to talk to a creepy pervert like you anyway?
     
    • Like
    Reactions: HSW and lodbrok
    උදව්වක් ඉල්ලන් එන උන්ට කැරි වැඩ කරන්න එපා බන්, පොරව ගන්න රෙද්දක් දෙන්න තිබ්බෙ
    අනික කෙල්ලෝ කොල්ලෝ රෑට අඳින්නෙ ශෝට් තමා, උඹ නිදියන්නෙ ෆුල් කිට් ගහලා කෝට් දාලද?
    උඹලාගෙ ගෙදර ගෑනු රෑට ඔසරිය ඇඳලා ගල් මාලේ දාලා ද නිදියන්නෙ?

    යකෝ මූ මේක දැම්මේ උබලා ඔක්කොම ඒකිට බනී කියලා හිටං
    උබලාට ඒකිගෙ ගල් දෙක ගැන කිව්ව ගමන් මූට බනින්න ගත්තා :lol::rofl:
    හනේ හනේ :P :P
    ඔහොම කැත කමෙන්ට් දාන්න එපා යකෝ :lol::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Where do you live asshole? In thumpane?
    What's so wrong about wearing short shorts when you're at home? I'd rather die in the floods than be rescued by a judgemental dickhead like you. And just because someone doesn't talk to you doesn't mean that they are egoistical. It just means that they are private people who want to mind their own business. Why would she want to talk to a creepy pervert like you anyway?
    බුදු අම්මෝ දැන් නං සවලක් අරන් වැලලෙන්නයි වෙන්නෙ :sorry:
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Podi Silva - පොඩි සිල්වා;21751380 said:
    ඒකනේ මූ ඔක්කොම ඉවර උනාට පස්සේ නේ මේකේ දාන්නේ
    ඔන එදා ඒකි ගල් සෝට් දුවන් ආපු වෙලාවෙම
    "මචන් දිලිසෙන ගල් දෙකක් දර්සනය වෙනවා මෙන්න මේකයි සිද්දිය" කියලා දැම්මා නම් අපි ඇඩ්වයිස් දෙනවා නේ
    Never Underestimate the Power of Elakiri Members :P :P

    :lol:
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    Podi Silva - පොඩි සිල්වා;21751614 said:
    දැක්ක නේද "ජංගියට වැටෙන් කමෙන්ට් ජොකාට වැටෙන්නේ නෑ බ්‍රෝ" :sorry::sorry:
    ekane bn:yes::yes:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඕකට කියන්නෙ බං හීනමානය,මිනිහෙක් අසරණවෙලා ඉන්න වෙලාවෙ උඹේ යටි හිතේ තිබුනු අසහනේ,උන්ගෙ පොහොසත්කමට තිබුනු ඊරිසියාව පිටකරගැනීමේ උවමනාව උඩට ආවා.අර කෙල්ලව අසරණ කරලා පහත් තෘප්තියක් ලබලා තව ඒක ගැන කියවන්න එපා හෙන කෙරුවාවක් කරා වගේ.:frown::frown::frown:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උදව්වක් ඉල්ලන් එන උන්ට කැරි වැඩ කරන්න එපා බන්, පොරව ගන්න රෙද්දක් දෙන්න තිබ්බෙ
    අනික කෙල්ලෝ කොල්ලෝ රෑට අඳින්නෙ ශෝට් තමා, උඹ නිදියන්නෙ ෆුල් කිට් ගහලා කෝට් දාලද?
    උඹලාගෙ ගෙදර ගෑනු රෑට ඔසරිය ඇඳලා ගල් මාලේ දාලා ද නිදියන්නෙ?
    :yes::yes:
    Where do you live asshole? In thumpane?
    What's so wrong about wearing short shorts when you're at home? I'd rather die in the floods than be rescued by a judgemental dickhead like you. And just because someone doesn't talk to you doesn't mean that they are egoistical. It just means that they are private people who want to mind their own business. Why would she want to talk to a creepy pervert like you anyway?
    :yes::yes:
    ඕකට කියන්නෙ බං හීනමානය,මිනිහෙක් අසරණවෙලා ඉන්න වෙලාවෙ උඹේ යටි හිතේ තිබුනු අසහනේ,උන්ගෙ පොහොසත්කමට තිබුනු ඊරිසියාව පිටකරගැනීමේ උවමනාව උඩට ආවා.අර කෙල්ලව අසරණ කරලා පහත් තෘප්තියක් ලබලා තව ඒක ගැන කියවන්න එපා හෙන කෙරුවාවක් කරා වගේ.:frown::frown::frown:
    :yes::yes:
    හිතාගන්න පුළුවන් ඒ ගෙදර එවුන් උඹල වගේ එවුන් හිනා උනත් අහක බලාගෙන යන්න ඇත්තෙ ඇයි කියල.