කෙල්ලෙක් කොටට ඇඳන් ඉන්නවා දැක්කාම ඔච්චර ඇවිස්සෙනවාද බන්??
කොල්ලෙක් කොටට ඇඳන් ඉන්නවා දැක්කම උඹට හිතෙන දේම තමයි

කෙල්ලෙක් කොටට ඇඳන් ඉන්නවා දැක්කාම ඔච්චර ඇවිස්සෙනවාද බන්??

දැන් ඉතිං අවුල ලොකුකම නෙමේ ඒකි අදින ජංගිය..
ඒකි එහෙම ඉන්නත් ඇත්තෙ උඹලගෙ ගමේ ඒ තරම්ම අසහනකාරයො ඉන්න නිසා වෙන්න ඇති..

Podi Silva - පොඩි සිල්වා;21751380 said:ඒකනේ මූ ඔක්කොම ඉවර උනාට පස්සේ නේ මේකේ දාන්නේ
ඔන එදා ඒකි ගල් සෝට් දුවන් ආපු වෙලාවෙම
"මචන් දිලිසෙන ගල් දෙකක් දර්සනය වෙනවා මෙන්න මේකයි සිද්දිය" කියලා දැම්මා නම් අපි ඇඩ්වයිස් දෙනවා නේ
Never Underestimate the Power of Elakiri Members![]()
![]()

Wele-Suda:21751404 said:කෙල්ලෙක් කොටට ඇඳන් ඉන්නවා දැක්කාම ඔච්චර ඇවිස්සෙනවාද බන්??
කොල්ලෙක් කොටට ඇඳන් ඉන්නවා දැක්කම උඹට හිතෙන දේම තමයි![]()
මම ඒකිට පේන්නම ඒකිගේ ගල් දෙක දිහා හොඳට බැලුවා. මම විතරක් නෙමෙයි ඒ වෙලාවේ කොල්ලෝ ඔක්කොගෙම ඇස් තිබ්බේ මේකිගේ ගල් දෙකේ.
අනිත් හැමෝම කට්ටිය කතා බහ කරනවා. මේකිගේ ගෙදර අයට කතා කරන්නවත් කෙනෙක් නෑ. කිසි කෙනෙක් කතාවට ගියෙත් නෑ. අසරණ වෙච්ච වෙලාවක් තමයි. ඒත් උන්ගේ උඩඟු කම නිසා ඔක්කොම උන්ව කොන් කරලා දැම්ම ඒ වෙලාවේ.
කෙල්ලගෙත් කාඩ් කුඩේ කුඩු. ගමේ කොල්ලන්ට ලොකු සීන් දීගෙන පත්තිනි අම්ම වගේ හිටපු එකීට ජංගි කොටයක් වගේ සූටී කොට කලිසම් කෑල්ලක් පිටින් ගමටම පේන්න ඉන්න වුණා.ගමේ ඔක්කොම දැන ගත්තා ඒකි ගෙදරට අඳින්නේ ජංගි වගේ චූටි කලිසම් කියලා.
![]()
කෙල්ලෙක් කොටට ඇඳන් ඉන්නවා දැක්කාම ඔච්චර ඇවිස්සෙනවාද බන්??
LazyLizard:21751429 said:කෙල්ලෙක් කොටට ඇඳන් ඉන්නවා දැක්කාම ඔච්චර ඇවිස්සෙනවාද බන්??කොල්ලෙක්ගෙ මේස් කකුලක් දැක්කත් ඇවිස්සෙන එකෙක් අහන ප්‍රශ්න
Tho nam mahama maha ponnayek. E wele ekita oka wahaganna mokak hari dunna nam tawa tika kalakin gal balala nemei short eka galolama bala ganna tibba.![]()
, short term neme long term gamek gahanna ona 
උදව්වක් ඉල්ලන් එන උන්ට කැරි වැඩ කරන්න එපා බන්, පොරව ගන්න රෙද්දක් දෙන්න තිබ්බෙ
අනික කෙල්ලෝ කොල්ලෝ රෑට අඳින්නෙ ශෝට් තමා, උඹ නිදියන්නෙ ෆුල් කිට් ගහලා කෝට් දාලද?
උඹලාගෙ ගෙදර ගෑනු රෑට ඔසරිය ඇඳලා ගල් මාලේ දාලා ද නිදියන්නෙ?

Where do you live asshole? In thumpane?
What's so wrong about wearing short shorts when you're at home? I'd rather die in the floods than be rescued by a judgemental dickhead like you. And just because someone doesn't talk to you doesn't mean that they are egoistical. It just means that they are private people who want to mind their own business. Why would she want to talk to a creepy pervert like you anyway?
Podi Silva - පොඩි සිල්වා;21751380 said:ඒකනේ මූ ඔක්කොම ඉවර උනාට පස්සේ නේ මේකේ දාන්නේ
ඔන එදා ඒකි ගල් සෝට් දුවන් ආපු වෙලාවෙම
"මචන් දිලිසෙන ගල් දෙකක් දර්සනය වෙනවා මෙන්න මේකයි සිද්දිය" කියලා දැම්මා නම් අපි ඇඩ්වයිස් දෙනවා නේ
Never Underestimate the Power of Elakiri Members![]()
![]()

බුදු අම්මෝ දැන් නං සවලක් අරන් වැලලෙන්නයි වෙන්නෙ

ekane bnPodi Silva - පොඩි සිල්වා;21751614 said:දැක්ක නේද "ජංගියට වැටෙන් කමෙන්ට් ජොකාට වැටෙන්නේ නෑ බ්‍රෝ"![]()

උදව්වක් ඉල්ලන් එන උන්ට කැරි වැඩ කරන්න එපා බන්, පොරව ගන්න රෙද්දක් දෙන්න තිබ්බෙ
අනික කෙල්ලෝ කොල්ලෝ රෑට අඳින්නෙ ශෝට් තමා, උඹ නිදියන්නෙ ෆුල් කිට් ගහලා කෝට් දාලද?
උඹලාගෙ ගෙදර ගෑනු රෑට ඔසරිය ඇඳලා ගල් මාලේ දාලා ද නිදියන්නෙ?

Where do you live asshole? In thumpane?
What's so wrong about wearing short shorts when you're at home? I'd rather die in the floods than be rescued by a judgemental dickhead like you. And just because someone doesn't talk to you doesn't mean that they are egoistical. It just means that they are private people who want to mind their own business. Why would she want to talk to a creepy pervert like you anyway?

ඕකට කියන්නෙ බං හීනමානය,මිනිහෙක් අසරණවෙලා ඉන්න වෙලාවෙ උඹේ යටි හිතේ තිබුනු අසහනේ,උන්ගෙ පොහොසත්කමට තිබුනු ඊරිසියාව පිටකරගැනීමේ උවමනාව උඩට ආවා.අර කෙල්ලව අසරණ කරලා පහත් තෘප්තියක් ලබලා තව ඒක ගැන කියවන්න එපා හෙන කෙරුවාවක් කරා වගේ.![]()