ලොකු සීන්

TrueTalk

Active member
  • Jun 4, 2017
    392
    124
    43
    උබේ හැටි දන්න නිසා වෙන්න ඇති ඒකි ලොකු සීන් ඉන්න ඇත්තේ.

    ඒකිගේ හෙලුව නෙමෙයි.. තොගේ හෙලුවටයි ගමම හිනා උනේ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,768
    1
    9,567
    113
    colombo
    TrueTalk:21753224 said:
    උබේ හැටි දන්න නිසා වෙන්න ඇති ඒකි ලොකු සීන් ඉන්න ඇත්තේ.

    ඒකිගේ හෙලුව නෙමෙයි.. තොගේ හෙලුවටයි ගමම හිනා උනේ


    පවු බන් ඇයි ඔක්කොම උට බනින්නෙ??
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ මිනිස්සු විතරක් නෙමෙයි අහල පහල ගෙවල් 6ක මිනිස්සුන්ට තේ ටික, ඉන්න හිටින්න, නිදාගන්න ඔක්කොම දේවල් දුන්නේ අපේ ගෙදරින් දවස් 5ක් විතර. ඔය කෙල්ලටත් අන්තිමට අඳින්න සායක්වත් දුන්නේ අපේ අක්ක. මම කිව්වේ ලොකු සීන් දීගෙන ඉන්න ගියාම වෙන දේ ගැන.
    ලොකු සීන් කියන්නේ ඒකි උඹත් එකක් කතා නොකරපු එක ඇර වෙන මොකුත් කරලා තියෙනවද :oo: කෙල්ලෝ කොහොමත් කොල්ලෝ එක්ක බලෙන් කතා කරන්න එන්නේ නෑනේ.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka

    Posts: 7
    Join Date: Aug 2013

    ඒ මිනිස්සුන්ට ගමේ එවුන් ඕන වෙන්න ගංවතුර ගලන්න ඕන වගේම තොට එලකිරිය මතක් වෙන්න කෙල්ලෙක්ගෙ ගලක් දැකලා මෝල් වෙන්න ඕන නේ??:lol: නොහුකා පල පොන්නයා

    :confused::confused::confused:
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Umba Kiyana hatiyata Game hama ekama game hama ekatama hinawela helo how kiyan inna one? Ehma nane ban minissu..anika Umbalage game inne mokkuda kiyala api dannawada? Anika eka ekaminissu wenas ne samahara ayata thamange pawgalikathwaya hugak watinawa... Gamwala samahara ewn innawane hina unama gewal asse ringala kunu okkoma hoyana un.. E set ekema Oluwa thibba kiyamuko oya wage asarana una welawata umbala pahath thathweta watenna honda na.
    P.S minissunta udaw karapu ekata umbalata godak pin
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    ඒ මිනිස්සු විතරක් නෙමෙයි අහල පහල ගෙවල් 6ක මිනිස්සුන්ට තේ ටික, ඉන්න හිටින්න, නිදාගන්න ඔක්කොම දේවල් දුන්නේ අපේ ගෙදරින් දවස් 5ක් විතර. ඔය කෙල්ලටත් අන්තිමට අඳින්න සායක්වත් දුන්නේ අපේ අක්ක. මම කිව්වේ ලොකු සීන් දීගෙන ඉන්න ගියාම වෙන දේ ගැන.

    Providing food and shelter means nothing when you talk shit behind their backs
     

    elitiz

    Member
    Feb 16, 2017
    115
    23
    0
    අනේ බන්. අපේ අක්කලත් ශෝට් අඳිනවා තමයි. ඒත් අඩුම ගානේ කලවා වැහෙන්නවත් දිග ඒවා. මේ කෙල්ල ඇඳන් හිටපු එක දැක්ක නම් උඹ ඔහොම කියන එකක් නෑ. මෙන්න මේ වගේ එකක් ඇඳන් හිටියේ :D

    hol_165456_02_model2

    paw ban. e kella gedarata sahallu andumak andagena inna aththe. oka pitin minissu issarahata yanna wei kiyala hithanna nathuwa athi. Hadissiyak wunama owa mathak wenne na.
     
    Last edited:

    Mickey_Mouse

    Junior member
  • Aug 18, 2013
    71
    16
    8
    Umba Kiyana hatiyata Game hama ekama game hama ekatama hinawela helo how kiyan inna one? Ehma nane ban minissu..anika Umbalage game inne mokkuda kiyala api dannawada? Anika eka ekaminissu wenas ne samahara ayata thamange pawgalikathwaya hugak watinawa... Gamwala samahara ewn innawane hina unama gewal asse ringala kunu okkoma hoyana un.. E set ekema Oluwa thibba kiyamuko oya wage asarana una welawata umbala pahath thathweta watenna honda na.
    P.S minissunta udaw karapu ekata umbalata godak pin

    මොකක්ද දැන් අපි කරපු වරද? දවස් ගානක් ඉන්න හිටින්නයි තේ ටිකයි හැමදේම දීපු එකද? මම කිව්වේ වෙච්ච දේ. ඒකි හෙළුවැලි කලිසමක් ඇඳන් ආපු එකට අපි මොනවා කරන්නද? මොකද අපි ඒකිව රේප් කරන්න ගියාද? ජරා කතා කිව්වද? ඒකි ජංගි කොටේ පහලට ඇද ඇද ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි ඉද්දි මේක ඇඳ ගන්න කියලා සායක් දුන්නෙත් අපේ අක්ක. ගල් දෙක පේන්න චූටි ශෝටක් ගහන් කෙල්ලෙක් ඉන්නවා දැක්කොත් උඹලා අහක බලා ගනී. අනේ යකෝ.
     

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    Tho nam mahama maha ponnayek. E wele ekita oka wahaganna mokak hari dunna nam tawa tika kalakin gal balala nemei short eka galolama bala ganna tibba. :angry:

    මටත් හිතුනේ ඕකම තමා සහෝ. මුට අතට ලැබිච්ච කේක් කෑල්ල කටේ දාගන්න පින නෑ. වෙන එවුන් බස් හෝල්ට් වල වරු ගණන් තැපැල චාටර් වේවි දාගන්න දගලන කෑල්ලක් මුගේ ගෙදරටම ආවම මු කරලා තියන්නේ කෙල්ල දිහා පොඩි බැල්මට් එකක් දාල එළකිරියේ එවුන්ගෙන් කතා අහගන්න එක විතරයි.
    :lol::lol::lol:
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,534
    1,920
    113
    මේක කියන්න හිතුනේ ඔය ලොකු සීන් එකෙන් ඉන්න අයට කවදාහරි වෙන දේ ගැන කියන්න.

    අපේ ගෙවල් ගාව ඉන්නවා ලඟදි පෝසත් වෙච්ච පවුලක්. ඒ මිනිස්සු හෙන ලොකු එකෙන් ඉන්නේ. කිසි කෙනෙක් එක්ක හිනා වෙන්නෙවත් නෑ. ඔක්කොටම වඩා ඒ පවුලේ කෙල්ලෙක් ඉන්නවා ටිකක් ලස්සන. ඒත් හෙනම ඔලුවෙන් ඉන්නේ. ඒකි කැම්පස් ඉන්නෙත්. මම යන පන්ති වලටමයි ගියෙත්. එකම බස් එකේ ආවත් එකම බස් හෝල්ට් එකේ හිටියත් කවදාවත් මූණවත් බලන්න නෑ. හෙනම ආඩම්බරෙන් හිටියේ. අපි නිකමට මුණ බලලා හිනාවුණත් අහක බලා ගන්නවා.

    මේ පාර ගංවතුර ආපු වෙලාවේ මේ කෙල්ලගේ ගෙදරත් යට වුණා. අපේ ගෙදර තියෙන්නේ කන්දක් උඩ. මේ පැත්තෙන් යට නොවුනේ අපේ ගෙදරයි තව ගෙවල් තුන හතරකුයි විතරයි. අනිත් ඒවා ඔක්කොම වගේ යටවුණා. මහා රෑ තමයි ගංවතුර ගැලුවේ. ගොඩක් දෙනෙක් ඒ වෙලාවේ නිදාගෙන ඉඳල තියෙන්නේ. ගංවතුර ගලනවා කියලා දැනගෙන තියෙන්නේ නිදාගෙන ඉන්න ඇඳ පාවෙද්දී. :rofl:

    ගංවතුර ගලද්දී මේ කෙල්ලගේ ගෙදර අය දුවගෙන ආවේ අපේ ගෙදරට. අහල පහල ගෙවල් පහ හයකම කට්ටියත් අපේ ගෙදරට ආවේ. අපේ ගෙදර උසින් තියෙන නිසා. වැඩේ කියන්නේ එදා ඒ කෙල්ලගේ ගෙදර අයගේ රැස් බැහැලා. අර කෙල්ලගෙත් එහෙමයි.

    අර කෙල්ල දුවගෙන ඇවිත් තිබ්බේ රෑට නිදා ගන්න අඳින චූටි ෂෝටක් පිටින්. හෙනම කොටයි. ගල් දෙක ඔක්කොම එළියේ. ඒ වෙලාවේ අපේ ගෙදර අහල පහල ගෙවල් කීපෙකම අය හිටියා. ගමේ කොල්ලෝ සෙට් එකත් හිටියා. මේකිට කරගන්න දෙයක් නෑ. අපිව දැක්ක ගමන් මේකිට ලැජ්ජා හිතිලා මූණ රතු වෙලා ගියා. මම ඒකිට පේන්නම ඒකිගේ ගල් දෙක දිහා හොඳට බැලුවා. මම විතරක් නෙමෙයි ඒ වෙලාවේ කොල්ලෝ ඔක්කොගෙම ඇස් තිබ්බේ මේකිගේ ගල් දෙකේ.

    අනිත් හැමෝම කට්ටිය කතා බහ කරනවා. මේකිගේ ගෙදර අයට කතා කරන්නවත් කෙනෙක් නෑ. කිසි කෙනෙක් කතාවට ගියෙත් නෑ. අසරණ වෙච්ච වෙලාවක් තමයි. ඒත් උන්ගේ උඩඟු කම නිසා ඔක්කොම උන්ව කොන් කරලා දැම්ම ඒ වෙලාවේ.

    කෙල්ලගෙත් කාඩ් කුඩේ කුඩු. ගමේ කොල්ලන්ට ලොකු සීන් දීගෙන පත්තිනි අම්ම වගේ හිටපු එකීට ජංගි කොටයක් වගේ චූටි කොට කලිසම් කෑල්ලක් ඇඳන් ගමටම පේන්න ඉන්න වුණා. :D ගමේ ඔක්කොම දැන ගත්තා ඒකි ගෙදරට අඳින්නේ ජංගි වගේ චූටි කලිසම් කියලා. :lol:

    උඹලටත් කියන්නේ ගමේ රටේ ඉන්නකොට මිනිස්සුත් එක්ක ඉඳපන්. ලොකු සීන් දෙන්නේ නැතුව. නැත්නම් අන්තිමට කරදරයක් හදිස්සියක් වෙච්ච වෙලාවට මොකෙක්වත් නැති වෙනවා. :yes:

    Honda wade... dan unge gas bahalada bn
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,360
    949
    113
    Godric's Hollow
    Where do you live asshole? In thumpane?
    What's so wrong about wearing short shorts when you're at home? I'd rather die in the floods than be rescued by a judgemental dickhead like you. And just because someone doesn't talk to you doesn't mean that they are egoistical. It just means that they are private people who want to mind their own business. Why would she want to talk to a creepy pervert like you anyway?


    මෙහෙමත් බනිනවද යකෝ :lol::lol::lol:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අනේ බන්. අපේ අක්කලත් ශෝට් අඳිනවා තමයි. ඒත් අඩුම ගානේ කලවා වැහෙන්නවත් දිග ඒවා. මේ කෙල්ල ඇඳන් හිටපු එක දැක්ක නම් උඹ ඔහොම කියන එකක් නෑ. මෙන්න මේ වගේ එකක් ඇඳන් හිටියේ :D

    hol_165456_02_model2
    කෙල්ලෝ නිදා ගන්න කොට ඔහොම ෂෝට් තමා අදින්නෙ, ඒ උනාට ඒවා මතක නැහැ මැරෙන්න ගියොත්
    කෙල්ලෝ හෙලුවෙනුත් දුවනවා නෙ මරණ බය දැනුනොත්
    එහෙමයි කියලා මිනිස්සු අන්න අරකි හෙළුවෙන් දිව්වා මැරෙන්න කලින්, ඒකිගේ ගෑස් බැස්සා කියන්නෙ නැහැ

     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සුනාමියෙන් බේර ගත්ත කෙල්ලො කීයෙන් කීදෙනාගෙද ඇඟේ ඇඳුම් තිබ්බෙ. මූයි මුගෙ යාළුවොයි එතන හිටියනම් මොනවා නොකියයිද?
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,360
    949
    113
    Godric's Hollow
    සුනාමියෙන් බේර ගත්ත කෙල්ලො කීයෙන් කීදෙනාගෙද ඇඟේ ඇඳුම් තිබ්බෙ. මූයි මුගෙ යාළුවොයි එතන හිටියනම් මොනවා නොකියයිද?

    දැන් කිරියේ ඉන්න ගොඩක් උන් සුනාමිය දවස්වල පොඩි උන් බන්.. :P:rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Podi Silva - පොඩි සිල්වා;21751218 said:
    පොටෝ එකක් නැතුව විස්සාස කරන්න අමාරුයි

    දැන් ඉතිං අවුල ලොකුකම නෙමේ ඒකි අදින ජංගිය..
    :lol:
    ඒකි එහෙම ඉන්නත් ඇත්තෙ උඹලගෙ ගමේ ඒ තරම්ම අසහනකාරයො ඉන්න නිසා වෙන්න ඇති..
    :lol:

    Podi Silva - පොඩි සිල්වා;21751587 said:
    යකෝ මූ මේක දැම්මේ උබලා ඔක්කොම ඒකිට බනී කියලා හිටං
    උබලාට ඒකිගෙ ගල් දෙක ගැන කිව්ව ගමන් මූට බනින්න ගත්තා :lol::rofl:
    හනේ හනේ :P :P
    ඔහොම කැත කමෙන්ට් දාන්න එපා යකෝ :lol::rofl:

    Podi Silva - පොඩි සිල්වා;21751614 said:
    දැක්ක නේද "ජංගියට වැටෙන් කමෙන්ට් ජොකාට වැටෙන්නේ නෑ බ්‍රෝ" :sorry::sorry:
    :rofl::rofl: