ලොකු හෙල්ප් එකක් ඕන.. කෙල්ලෙක් මිතුරි පෙති &#3

cickcola

Member
Jan 13, 2011
20
1
0
ලොකු හෙල්ප් එකක් ඕන.. කෙල්ලෙක් මිතුරි පෙති &#3

mama danna kellek machan mithuri pethi 25k withara beela... awulak wenawada?
 

Emios

Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    danne ne mchn net eke nan mewa tiyenne

    Symptoms of a Birth Control Pill Overdose
    An overdose of birth control pills may cause bothersome symptoms, such as:

    Nausea
    Vomiting
    Vaginal bleeding (in females, even young girls)
    Disruption of the menstrual cycle (in females).

    better go and meet a doctor
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේ වගේ ප්‍රශ්ණ forum වල අහන්න එපා. :no:

    කිසිම වෛද්‍ය වරයෙකුට ලෙඩා දිහා බලන්නේ නැතුව තැපැල් මාර්ගයෙන් උපදෙස් දෙන්න බෑ. :rolleyes:
    ඒක සදාචාරාත්මක හෝ නීත්‍යානුකූල නෑ.

    වෛද්‍යවරයෙක් හමු වෙලා පසුව psychiatric counseling වලට යොමු වෙන එක හොඳයි.:no: (කායිකව එතරම් ගැටළුවක් නෑ)
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,581
    1,046
    113
    Negombo paththe thama
    මේ වගේ ප්‍රශ්ණ forum වල අහන්න එපා. :no:

    කිසිම වෛද්‍ය වරයෙකුට ලෙඩා දිහා බලන්නේ නැතුව තැපැල් මාර්ගයෙන් උපදෙස් දෙන්න බෑ.
    ඒක සදාචාරාත්මක හෝ නීත්‍යානුකූල නෑ.

    වෛද්‍යවරයෙක් හමු වෙලා පසුව psychiatric counseling වලට යොමු වෙන එක හොඳයි.:no: (කායිකව එතරම් ගැටළුවක් නෑ)
    :rolleyes::yes::yes: