

(කායිකව එතරම් ගැටළුවක් නෑ)මේ වගේ ප්‍රශ්ණ forum වල අහන්න එපා.
කිසිම වෛද්‍ය වරයෙකුට ලෙඩා දිහා බලන්නේ නැතුව තැපැල් මාර්ගයෙන් උපදෙස් දෙන්න බෑ.
ඒක සදාචාරාත්මක හෝ නීත්‍යානුකූල නෑ.
වෛද්‍යවරයෙක් හමු වෙලා පසුව psychiatric counseling වලට යොමු වෙන එක හොඳයි.(කායිකව එතරම් ගැටළුවක් නෑ)


