දේශපාලුවො ළඟ තියන හැම බලු වැඩේම උන්ට ඡන්දෙ දෙන ඡන්ද දායකයො ළඟත් පොඩි ලෙවල් එකෙන් තියනව. පාර්ලිමේන්තුවෙ හොරු ඉන්නව කියල කෑ ගැහුවට උන් උඩින් ආවෙ නෑනෙ. මිනිස්සු හොරකමට, පගාගහන එකට කැමති නිසා තමයි උන්ට ඡන්දෙ දුන්නෙ.
අප්පට සිරි .... මේ ගුපියෝද ? ජෙප්පොද ? ස්වාදීන මතධාරියෝද ?
