ලොකු හොරු පොඩි හොරු

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දේශපාලුවො ළඟ තියන හැම බලු වැ‌ඩේම උන්ට ඡන්දෙ දෙන ඡන්ද දායකයො ළඟත් පොඩි ලෙවල් එකෙන් තියනව. පාර්ලිමේන්තුවෙ හොරු ඉන්නව කියල කෑ ගැහුවට උන් උඩින් ආවෙ නෑනෙ. මිනිස්සු හොරකමට, පගාගහන එකට කැමති නිසා තමයි උන්ට ඡන්දෙ දුන්නෙ.🤷‍♂️


    අප්පට සිරි .... මේ ගුපියෝද ? ජෙප්පොද ? ස්වාදීන මතධාරියෝද ? 🤭
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොකා ආවත් හරියට කරන්න වෙන සිස්ටම් එකයි වෙනස් කරන්න ඕනේ කවදාහරි හොද එකෙක් ඇවිත් රට ගොඩ දායි වගේ හීන දකින්නේ නැතුව
    එහෙනම් කෝටි දෙකයි ගානෙම මෙමරිය රීසෙට් කරන්න වෙයි.

    අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඒවා,හොර හිත කියන ඒවා නම් ලොවෙත් අරින්න බැරි පුරුදු.ඊළඟ පරම්පරාවට ඒ පුරුදු අඩුවක් නැතුව තියෙනවා.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,380
    4,602
    113

    WhatsApp Image 2022-05-12 at 10.35.07 AM.jpeg