ලොකු salary ගත්තත් IT Job උන්ගෙ life එක happening නෑ නේද

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,594
    10,806
    113
    Nugegoda, Sri Lanka
    ආහ් IT උන් එක්ක ඇරියස් කවර් කරගන්න ඩයල් එකක් වගේ. ලංකාවේ ඉන්න කාලෙත් උන් සැහෙන්න හැපනින් හිටියේ. මෙහෙමයි introvert උනුත් ඉන්නවා. ඒක ඉතින් IT කියල නැ. මෙහෙම දෙයක් තිෙයනවා මම දැකපු ගොඩක් උන් ආතල් ගත්තට හැම රෙද්දම සෝෂල් මිඩියා දාන්නේ නැ. උබලට ඉතින් ඒ නිසා එහෙම හිතෙන්නත් පුලුවන්. කවුරු මොනව කිවත්, හොද ආතල් එකේ ඉන්න සල්ලි තිෙයන්න ඕන. ඒ අතින් ලංකාවේ බහුතර අයිටි (ස්පෙෂල් ඩෙව්ලට) ලංකාෙව් දි ආතල් ෙනාදා ඉන්න අහේනියක් නැ
    Sirawata, godak un hithagena inne athal gannawa kiyanna Rena ekath FB daana ekatai JBL padanguwak aran ragana ekatai.. lol.. anika inna kaluwo asraya karanawata wenama ganak denna oni.. lagin giyoth bella naa.. oya besikayo ekka social wenawata wada.. athal eke wahane rawmak daana eka sapai..
     
    • Like
    Reactions: tharakaf and Mugen

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,288
    6,912
    113
    මොකද්ද බන් මේකෙ උඹලා මේ කියලා තියෙන්නෙ
    ගොඩක් කමෙන්ට් වල ලක්ශ2-3 හොයන එක ලොකු සැලරියක් කියලා දාගෙන

    IT වල entry level SE ගියත් ඔය ගාන හොයන්න පුලුවන්. දැන් තියන සැලරි ස්කේල් එක්ක ගත්තම IT වල ලොකු සැලරියක් කියන්නෙ ලක්ශ 8-10ක්වත් වෙන්න ඕන ඒ ගාන ගෙවන්න ස්ට්‍රෙස් එකත් එක්ක තමයි
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ආහ් IT උන් එක්ක ඇරියස් කවර් කරගන්න ඩයල් එකක් වගේ. ලංකාවේ ඉන්න කාලෙත් උන් සැහෙන්න හැපනින් හිටියේ. මෙහෙමයි introvert උනුත් ඉන්නවා. ඒක ඉතින් IT කියල නැ. මෙහෙම දෙයක් තිෙයනවා මම දැකපු ගොඩක් උන් ආතල් ගත්තට හැම රෙද්දම සෝෂල් මිඩියා දාන්නේ නැ. උබලට ඉතින් ඒ නිසා එහෙම හිතෙන්නත් පුලුවන්. කවුරු මොනව කිවත්, හොද ආතල් එකේ ඉන්න සල්ලි තිෙයන්න ඕන. ඒ අතින් ලංකාවේ බහුතර අයිටි (ස්පෙෂල් ඩෙව්ලට) ලංකාෙව් දි ආතල් ෙනාදා ඉන්න අහේනියක් නැ
    මේ තියෙන්නේ හරියටම කියල ;) ලංකාවේ ඉන්න කාලේ හැම Friday, Saturday night එකකම කොහේ හරි ගිහින් කාපු බීපු එක තමයි කලේ :yes:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,852
    113
    ෆුල් වර්ජින් අනාතයෝ 90% ඉන්නේ. ගොඩක් unta ADHD, bipolar social anxiety.
     
    • Like
    Reactions: Bam

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    ඒම අවුලක් නෑ , හැමෝම වගේ තමා ඉන්නේ ඒත් ඒත් ෆිසිකල් ෆිට්නස් නෑ ගොඩක් උන්ගේ . රා බඩවල්, කුඩ්ඩෝ වගේ ඉන්නේ ටිකක්. සතියම ඔලුව වෙහෙසලා වික් එන්ඩ් එකේ මෝඩ පෙට්ටි දෙක උරුක් කරන් බලනවා. කඩේ යයි , බොයි , ඉදලා ට්‍රිපක් යයි එකෙත් බොයි

    සමස්තයක් ලෙස ඔච්චරයි උන් කරන්නේ . කන්තෝරු රැකියා කරන හැම එකාම ඔච්චරයි කරන්නේ . මසාජ් එකක් දාගන්න, ඩිනර් අවුට්, ක්ලබ් එක්කට යන්න, ස්පොට් ඉවෙන්ට් එකක් මියුසිකල් එකක් , වත්තේ ගාඩනිග් ටිකක් , අත්වැඩක් ,ජිගි ජිගි පොජ්ජ 1-2m , කෑමක් උයාගන්න බෑ , ඉවෙන්ට්ස් වලට යන් නෑ , හොබී එකක් නෑ තමා 80% විතර .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,982
    113
    ආශ්චර්යමත් රටක
    රෙප්ල ඔය ගෙදර ඉදන් කරන වැඩේ නවත්තන්න ඕඩරේ සිස්ටම් ගහන්න පුලුවන් අදාල ප්ලේස් එකට විසිට් කරල 50m රේඩියස් එකෙන් විතරයි කියල සිස්ටම් හැදුව. ඒකෙන් උනේ සෙනග වැඩි වෙලාවට රෙප් රස්තියාදු වෙලා ඕඩරේ ගන්න බැරුව ඉදල ඊලග ලෝකේශන් එකට විසිට් කරගන්න ටයිම් මදි වෙලා උන්ගෙ ලොරියට අදාලව තියෙන රූට් එක කවර් කරගන්න බැරි වෙලා බඩු බෙදාගන්න බැරි උනා.

    ලංකාවෙ මෝඩ පොන්නයන්ට තියෙන ගොබ්බ ගතියක් ඕක. වැඩේ කෙරෙන්න නෙවෙයි උන්ට ඕන එතනට ඇවිත් ඉන්න. අපිටත් ඕක කරා ලංකාවෙ ඉද්දි. වැඩක් නැතත් ඇවිල්ලා ඔෆිස් එකේ හරි ඉන්න ඕන කියලා කිව්වා දවසක් අපි කලින් ගිහින් ඉඳලා. දැන් එතන ඒව අහන්න ඉඳපු එකෙක්වත් ලංකාවෙ නෑ.

    කොවිඩ් කාලෙ කෙළවිලා ඒ පොන්නයත් රට යන්න විස්තර හොයල තිබුණා 🤣 රට යාගන්න බැරි උන් නිසා ඔය ගොබ්බ කොම්පැණි තාම දුවනවා.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    godak un hithan inne IT karana un ta vithrai higher salary hambenne kiyala. davasa gane update vena industry ekaka inna IT unta vada anith fields vala inna un henata hamba karanava balagena giyama. danno danithi. eka un andabera gahanne na. IT korana avadane illana samahara ponnayo tika thama hama reddema post dada valali valai inne. anith un shape eke sadda nathuva gana hoyagena innava.
     
    • Like
    Reactions: Jihadi john

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    godak un hithan inne IT karana un ta vithrai higher salary hambenne kiyala. davasa gane update vena industry ekaka inna IT unta vada anith fields vala inna un henata hamba karanava balagena giyama. danno danithi. eka un andabera gahanne na. IT korana avadane illana samahara ponnayo tika thama hama reddema post dada valali valai inne. anith un shape eke sadda nathuva gana hoyagena innava.
    Uba oya kiyana “gaanna” kiyapan balanna :rolleyes:
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,553
    9,043
    113
    ලොකු salary ගත්තෙ නැතත් Banks , marketing , sales වගේ non it jobs කරන එවුන් පට්ට chill එකේ සැපේ ඉන්නව නේද එලියට ගිහිල්ලා

    It job කරන උන්ගෙ social life එකක් නෑනේද
    Eka kiynn ba bn. Mn nam patta kamathi na social wenna mona wadayakda ban. Mata oone aatl eke pentest krn inna. Gedr gihin freelance parak danna. Thm 23i. Mahansi wela wada krnn oone anik unta salli thiyenw. Unge level ynn oonh. Kellek set wei hari kale. Party kello nm wadak na bn. Un ganna sapa kudu wenna bona eka.
     
    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    283
    354
    63
    godak un hithan inne IT karana un ta vithrai higher salary hambenne kiyala. davasa gane update vena industry ekaka inna IT unta vada anith fields vala inna un henata hamba karanava balagena giyama. danno danithi. eka un andabera gahanne na. IT korana avadane illana samahara ponnayo tika thama hama reddema post dada valali valai inne. anith un shape eke sadda nathuva gana hoyagena innava.
    මොනවද fields කියලත් කියන්නකෝ
    මේ දවස් වල career opportunities ටිකක් බලන ගමන් ඉන්නේ
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මොනවද fields කියලත් කියන්නකෝ
    මේ දවස් වල career opportunities ටිකක් බලන ගමන් ඉන්නේ
    machan ehema higher salary ekakata yanna skill ekak one bn.
    Saloon ganin. ginnak nathuva hoyanava
    tuitionbalahan. nothing hoyanava.
    mason vada,
    tile vada
    Agri
     
    • Like
    Reactions: goBeyond

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,562
    5,532
    113
    Colombo
    ලොකු salary ගත්තෙ නැතත් Banks , marketing , sales වගේ non it jobs කරන එවුන් පට්ට chill එකේ සැපේ ඉන්නව නේද එලියට ගිහිල්ලා

    It job කරන උන්ගෙ social life එකක් නෑනේද
    උන් පඩ ෂෝ එක දාගෙන ඉන්නවා ඩෝලර් වලින් සල්ලි ලැබෙනවා කියල වටේට කිය කිය...