ඒම අවුලක් නෑ , හැමෝම වගේ තමා ඉන්නේ ඒත් ඒත් ෆිසිකල් ෆිට්නස් නෑ ගොඩක් උන්ගේ . රා බඩවල්, කුඩ්ඩෝ වගේ ඉන්නේ ටිකක්. සතියම ඔලුව වෙහෙසලා වික් එන්ඩ් එකේ මෝඩ පෙට්ටි දෙක උරුක් කරන් බලනවා. කඩේ යයි , බොයි , ඉදලා ට්‍රිපක් යයි එකෙත් බොයි
සමස්තයක් ලෙස ඔච්චරයි උන් කරන්නේ . කන්තෝරු රැකියා කරන හැම එකාම ඔච්චරයි කරන්නේ . මසාජ් එකක් දාගන්න, ඩිනර් අවුට්, ක්ලබ් එක්කට යන්න, ස්පොට් ඉවෙන්ට් එකක් මියුසිකල් එකක් , වත්තේ ගාඩනිග් ටිකක් , අත්වැඩක් ,ජිගි ජිගි පොජ්ජ 1-2m , කෑමක් උයාගන්න බෑ , ඉවෙන්ට්ස් වලට යන් නෑ , හොබී එකක් නෑ තමා 80% විතර .