"ආදරය,
නත්තල් සීයා වැනිය
සියල්ලන්ම දන්නා මුත්
ප්‍රායෝගිකව එවැන්නක්
නැත.."


"ආදරය,
නත්තල් සීයා වැනිය
සියල්ලන්ම දන්නා මුත්
ප්‍රායෝගිකව එවැන්නක්
නැත.."


විවාහයට දින නියම කරගෙන සිටියෙමි.
ඇයගේ පැරණි පෙම්වතාගේ අංකය යාලුවෙකුගේ (ගැහැණු) නමින් සේව් කරගෙන සිටියාය.
සොයා බැලුවෙමි. සිද්ධිය ඇත්තය. තත්වය තේරැම් ගත්තෙමි.
ඇගෙන් වෙන් වුනෙමි.But
(100% සත්‍යය)

umba ekita sex kelada? aruu arinna ati kaduwanam ..apoo wiswasa kerenne kohomada kellanawa.![]()
නෑ මචං, මම අනිත් කොල්ලවත් දන්නවා. උගෙත් එච්චරම අවුලක් නෑ. පස්සෙ එයා ඉතාලි ගිය සල්ලි වැඩිපුර තියෙන කොල්ලෙක්ව කසාද බැන්ද.
නෑ මචං, මම අනිත් කොල්ලවත් දන්නවා. උගෙත් එච්චරම අවුලක් නෑ. පස්සෙ එයා ඉතාලි ගිය සල්ලි වැඩිපුර තියෙන කොල්ලෙක්ව කසාද බැන්ද.

උබ කියල තියෙන්නේ විස්තරෙන් පොඩ්යි, මේ විස්ත්රෙන් නම් කියන්න පුළුවන් මෙච්චරයි, ඉවසපන් ඕනෑම දෙයක පැති තුනක් තියෙනවා, උබ හිතන දේ, උබේ කෙල්ල හිතන දේ, ඇත්තට සිද්ද වුන දේ, අත් දැකීමෙන් කියන්නේ.![]()
apoo chater kellekne ban...![]()



මුලදිම තේරැම් ගත්තෙ පෙර වාසනාවකට, මචං.
කවුරැ කවුරැත් ටිකක් කල්පනා කරල තීරණ ගන්නව නම් තමා හොද..
එයාට හොරෙන් number 1 අරන් වෙන sim එකකින් call කරල බලපන්
ohoma kello yaluwo ewanana mchn,maha amathui genu katha karana heti yaluwo ekka.delete kare ubata pennanna lajja talk ehema dala tibbada danne ne.
math issara class eke danna kellek ge phone eka man nikan baladdi"mata room asai,yanna ekenek nane ithin hmm" kiyala msg ekak ewala tibba.man hithuwa aniwa hora kollek tamai kiyala,math chance ekak ganna beluwe.balanakota ekita eha row eke inna kella ewala tiyenne.
kokatath stand by hitapan ona ekakata face karannna.
